Sunday 31 August 2014

Facebook Profile එක Facebook Fans Page එකක් කරමු...




                              ඔයාල ගොඩක් අය පුදුම වෙලා බලාගෙන ඇති මොකද්ද මම මේ කියන්න යන්නේ
කියලා. ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ මාතෘකාවේ තිබ්බ එකම තමයි කියන්න යන්නේ.
කියල දෙන්නේ Facebook Profile එකක් කොහොමද Facebook Fans Page එකක් කරන්නේ කියලයි.
හරි එහෙම කරා කියමුකෝ එතකොට Profile එකේ Friendsල ටිකට මොකද වෙන්නේ? කියල ඔයාලට
හිතෙනවා ඇති. බය වෙන්න දෙය නෑ. ඒ Friendsල  Fansල වෙනවා. ඒ කීවේ Friendsල කලින්
4000ක් හිටිය නම් අලුතින් හැදෙන Page එකේ Likes 4000ක් වෙනවා.
Friends ලා විතරක් නේවේ. ඔයාව follow කරලා තියෙන අයත් Likes වෙනවා. කොහොමද
 වැඩේ නියමයි නේද?  හරි බලමු අපි මේක කොහොමද කරන්නේ කියලා.


අහ්හ් කියන්න අමතක වුනා. වැදගත්  දේවල් ටිකක් තියෙනවා මේක කරන්න කලින්.

මෙහෙම අපි අපේ Profile එක Page එකක් කලොත් ලේසි වෙන්නේ නැහැ,
Profile එකක් කරන්න.  ආපහු Profile එකක් කරන්න ඕන නම් facebook එකට
Appeal එකක් දාන්න ඕනා.
ඒ හින්දා ඔයාලගේ Fake Accounts තියේනේ. ඒකකින් කරල බලන්න.  :D

තව දෙයක් තියේ කියන්න.

මේ Convert කරන්න යන Profile එක මොකක්හරි Group එකක Admin විදියට තියේ නම්
ආයේ Page එකක් වුනොත් අර Admin  කමත් නැති වෙනවා. Page එකකට පුලුවන්යෑ
ඉතින් Admin වැඩ කරන්න . ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

බය වෙන්න එපා මම මේ කියන්න යන්නෙ Facebook එක විසින්ම අනුමැතිය දීල තියෙන වැඩක්.
ආයේ ඒ හින්දා ලෙඩක් වැටෙන්නේ නම් නෑ.

පහලින් මම දාන්නම් Profile එක Page එකක් වෙද්දී වෙන වෙනස්කම්.

Facebook Friends                                   ------->  Facebook Fans (Facebook Likes)
Facebook Following                               --------> Facebook Fans (Facebook Likes)
Facebook Photos
( Only Profile Pic and Cover Photos )      ------->  Facebook Fans Page Photos
Your Facebook Profile User Name         ------->  Facebook Fans Page User Name
Your Facebook Profile Name                 --------> Facebook Fans Page Name

මේ හින්දා Upload කරපු Videos Photos මෙන්න මෙතන ක්ලික් කරලා ගිහින් Back Up කරගන්න .

තව දේවල් ටිකක් තියෙනවා කැමති නම් ඒකත් දැනගන්න.

ඔයාලට හිතෙනව ඇති ඇයි facebook එකෙන් මෙන්න මේ වගේ දෙයක් කරන්න ඉඩ දීල තියෙන්නෙ කියලා.
ඇත්තටම facebook accounts හදලා තියෙන්නේ තනි පුද්ගලයන් සදහායි. එයාලට Business වැඩ
කරන්න Facebook එකෙන් අවසරදීලා නෑ.
ඒත් Page එහෙම නෙවේ. ඒවට ගොඩාක් ශක්තිමත් ගුණාංග තියේ Businesses , Organizations වැඩ
කටයුතු සදහා.
ඉතින් මේ හින්දා තමයි තමන්ගේ Profile එක Page එකක් කරන්න facebook එකෙන් අනුමැතිය
දීලා තියෙන්නේ.

ඉතින් මෙමගින් පුලුවන් ඔයාලට ඔයාලගේ Audienceලාට තමන්ගේ Business දේවල් කියන්න
facebook  friend කෙනෙක් විදියට Add වෙන්නේ නැතිව.

හරි කතා ඇති,.  එහෙනම් වැඩේ පටන් ගමු.
එකටම ඔයාල ඔයාලගේ ඒ Page එකක් කරන්න කැමති Account එකට Log වෙන්න.

ඊට පස්සේ පහල Link එක click කරන්න.  ඊට පස්සේ ඔයාලට තේරේවි කරන්න තියෙන්නේ
මොකද්ද කියලා. (Adfly Page එක Skip කරන්න )


මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. පල්ලෙහා Video එකක් දාල තියෙනවා.  ඒක බලන්න.




මෙහෙම Convert වුනාම පුලුවන් ඔයාගේ කලින් Email ,Password දීලා Page එකට Log වෙන්න.

මේ ලිපියෙන් ඔයාල අලුත් දෙයක් දැන ගත්තා කියලා හිතනවා නම් Comment එකක් දාලම යන්න.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


අන් අයගේ දැන ගැනීමට මෙම ලිපිය Share කිරීමට කාරුණික වන්න. ස්තුතියි.

------------------------- ------------ සුභ දවසක්-------------------------------------  




1 අදහස්:

Vishwajith said...

පට්ට.......

Post a Comment