Tuesday 26 August 2014

Adfly වලින් සල්ලී හොයන්න තමන්ටම කියලා Blog එහෙමත් නැති නම් website එකක් අවශ්‍යම නෑ.





         හොදයි ඔන්න මමත් කාලෙකින් ඔයාල වෙනුවෙන්  ලිපියක් ලියන්න කියල හිතුවා.  මේ ලිපියෙන් කියන්න යන්නේ Adfly භාවිතා කරලා සල්ලී හොයන විදියක් ගැන. මේක 100%ක් සාර්ථක ක්‍රමයක්.
 අත්හදා බලලත් මම තියෙනවා. හැබැයි එකටම කියන්න ඕනේ මේ ක්‍රමෙන් මහ ලොකු ගානක් එක සැරේ හොයන්න බැහැ කියලා. උපරිම වුනොත් දවසට $3-5 විතර හොයන්න පුලුවන් කිසිම අමතර දැනුම නැතිවම. හැබැයි හම්බෙන ගාන නම් Sure. හරි බලමු මේක කරන්නේ කොහොමද කියලා.


එකටම එහෙනම් ඔයාල පල්ලෙහා Banner එක ක්ලික් කරලා Register වෙන්නකෝ website එකේ.



ඔයාලා මේ Adf.ly website එකේ Register වෙලා Email එකත් Verify කරන්න.

දැන් හරී Adf.ly Account එක හදලා ඉවරයි.

ඊලගට කරන්න තියෙන්නේ ලංකාවේ හොදම News තියෙන Webstite එකකට ගිහින් එකේ තියෙන
මේ දවස් වල ප්‍රසිද්ධම  News  එකක Topic එක Copy කරලා ඊට පහලින් ඒ News එකේ Link එකත්
එක්කම  දාලා facebook එකේ posts දාන එකයි.  මේ posts දාන්න ඔනේ ඒ පොස්ට් එකේ ලින්ක් එක
adfly වලින් Shrink කරලයි හැබැයි.

ලංකාවේ හොදම News තියෙන website පල්ලෙහා දාල තියෙනවා.

අද දෙරණ 


Gossip Lanka 


Gossip9 Lanka News


Hiru News


හිරු Gossip


ලින්ක් එකක් Shrink කරන්න දන්නේ නැති අය ඉන්නවා නම් පල්ලෙහා Video එක බලන්න.



පහත දාලා තියෙනවා ඒ වගේ Adfly දාලා හදා Facebook එකේ පොස්ට් කරපු පොස්ට් එකක්.
මේ පොස්ට් එක බැලුවම තේරෙවි කලින් මම මොකද්ද කීවේ කියලා.

Shrink කරලා දාපු ලින්ක් එක පල්ලෙහා රවුම් කරලා තියෙනවා.


ඔයාලා නොදන්නවා වුනාට මේ පොස්ට් එක 1000ක් විතර Click කරලා තියෙනවා දැනට
ඒ කියන්නේ එතනම $0.5 Earn කරලා ඉවරයි.  ඔයලාට තියෙන්නෙ මේ වගේ posts facebook
දාන්න විතරයි.  Money නිකන්ම ඔයලගේ Adfly account එකට වැටේවි ටිකින් ටික.


News එක ජනප්‍රිය වෙන්න වෙන්න ඒක Click කරන ගානත් වැඩී කියල මතක තියාගන්න.
දවසකට මේ වගේ News දාන ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න ලැබෙන සල්ලි ප්‍රමාණයත්
වැඩි කියල මතක තියාගන්න.  ඒ හින්ද හොද හොද news හොය හොයා Facebook Groups වල
publish කරන්න මේ විදියට.


$5ක් විතර උනාම ඔයාලට පුලුවන් ඒ සල්ලි Paypal account එකකට දාගෙන Ebay වගේ site වලින්
shopping කරන්න.


මේක මගේ Idea එකක් විතරයි. ඔයාලත් උත්සහයෙන් කැපවීමෙන් මේක කරලා බලන්නකෝ.
මුලදි ටික ටික හෙව්වත් කල් යනකොට ගොඩක් හොයන්න පුලුවන් වේවි.


සැ.යු.

මේ ක්‍රමය භාවිතා කිරීමෙන් ඔබට වාසියක් වෙනවා වගේම ඒ ඔබ යොදා ගන්න Website එකට 
Traffic එක වැඩිවේ. ඇත්තම කීවොත් මෙමගින් අපිට වඩා වාසියක් ලැබෙනුයේ Website හිමියාටය. 

තවත් තේරෙන විදියට කිවහොත් අපි එයලගේ website එකයි මේ promote කරන්නේ.  
නැතිව එයාලගේ ලිපි හොරකම් කරල අපේ website වල දානව වගේ ජරා වැඩක් නෙවේ. 
(අප website එකේ ලිපි එහෙම් පිටින්ම copy කරපු හොරු ගැන පස්සේ ලිපියක් දාන්නම්. )

ඒවගේ හොරෙක්ගෙ website එකක් බලාගන්නම ඕන නම් පහත තියෙන ලින්ක් දෙකට ගිහින් බලන්න 

 මුල් ලින්ක් එක මගේ webste එකේ 

http://supunmg.blogspot.com/2013/03/photo-edit.html

මේ පහල එක තම අර හොරාගේ website එක .

http://www.aluthsoft.com/2014/04/PhotoIntrument.html

ලැජ්ජ නැතිව එහෙම්පිටින්ම Copy කරලා.  website වල ලින්ක් වලින් ඔයාලට දැන ගන්න පුලුවන් 
වෙයිනෙ කවුද ලිපිය දාල තියෙන මාසෙයි අවුරුද්දයි. 

ඒ බව දැනගෙන අනවශ්‍ය Comments යෙදීමෙන් වලකින්න. 

නොදන්න දෙයක් තියේ නම් හෝ ලිපියේ අඩුපාඩු තිබේ නම් comment කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


--------------------------------------සුභ දවසක්----------------------------------



3 අදහස්:

Anonymous said...

හරි.එතකොට අපිට සල්ලි ලැබෙන්නෙ කොහෙටද?ඒව ගන්නෙ කොහොමද?අපේ එකවුන්ස් නම්බර්ස් ගන්නෙ නෑනෙ රෙජිස්ටර් කරද්දි.මේ ගැනත් සම්පූර්ණ විස්තරයක් දෙන්න.ස්තූතියි!

supun said...

paypal walin

Marcus said...

thankz machoooooooo

Post a Comment