Sunday 31 August 2014

ඔයාලගේ facebook යාලුවෝ සේරම එක පාර Group වලට Add කරමුද? (100%ක් වැඩ)





                      හොදයි මම ඔයාලට මේ කියන්න යන්නේ නම් ඉතින් ගොඩාක් අලුත් ගැන නම්
 නෙවෙයි  හැබැයි ගොඩක් යාලුවො මේ ගැන මගෙන් ඇහුව හින්දා මම හිතුවා ඔයාලට මේ ගැන
 post එකක් ගෙන එන්න.

හරි ඔයාල ගොඩාක් අය මේ ක්‍රමේ භාවිතා කරලා ගොඩාක් යාලුවෝ ඔයාලගේ Facebook
Group එකට Add කරන්න ඇතිනේ.  ඒත් ඒ සමහරක් code නම් දැන් වැඩ කරන්නේ නෑ.
ඒ වුනාට මම අද දෙන්නම් ඔයාලට 100%ක් වැඩ කරන code එකක්.
හැබයි කියන්න ඕනා මේ ක්‍රමේ වැඩ කරන්නේ නම් Google Chrome වලට විතරයි.
මෙන්න මෙච්චරයි වැඩේ.

 ඔයාල එකටම ඔයාලගේ facebook ගිණුමට log වෙලා මෙන්න මෙතන Click කරලා
disable කරන්න.

ඊට පස්සේ ඔයාල ඔයාලගේ facebook friendsලා Add කරන්න ඕන Group එකට යන්න.

ඊට පස්සේ Web Page එක උඩ  Right Click කරලා Inspect element කියන එක Click කරන්න.


ඊට පස්සේ ඔයාට පහල විදියට පෙනේවි ඒකේ console කියන Button එක Press කරන්න.

ඊට පස්සේ පහල තියෙන code ටික උඩ Click කරලා Copy(Ctrl+C භාවිතයෙන්) කරන්න.



console Press කල විට ලැබුන තැන Paste කරන්න.  Paste කිරීම සදහා Ctrl+ V click කරන්න.


ඉන් පසු Enter Button එක Click කරන්න.

ඉතා සුලු මොහොතකින් මෙන්න මේ විදියට Friendsලා Add වේවි ඔයාලගේ Group එකට.



කියන්න දෙයක් තියෙනවා ඒ තමයි මේ විදියට ඕනෑම කෙනෙක්ට Friendsලා Add කරන්න
පුලුවන්. ඒ කීවේ ඔයාලා Friendsලා  Add කරන්න යන Group එකේ Admin වෙන්න ඕනෙම නෑ.

ඉතින් ඔච්චරයි වැඩේ

ඔයාල කැමති නම් ඉතින් අපේ Group එකේ Member කෙනෙක් වෙන්න


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


                                                  Čömpütër Ťrïċks Ánd Ĥëlps

-----------------------------------------සුභ දවසක්----------------------------------------------------- 

2 අදහස්:

Post a Comment