Monday 28 April 2014

Softwares නැතිව Youtube Videos Download කරගනිමූ.





                                          හොදයි දැන් කියන්න යන ක්‍රමය ගැන  නම් ඔයාල ගොඩක් දෙනා
දන්නවා ඇති. මොකද මේ ක්‍රමේ ගොඩාක් Web අඩවි වල Publish වෙලා තියෙනවා මම දැක්කා.
මමත් මේ ක්‍රමේ සමහර වෙලාවට භාවිතා කරනවා සමහර Videos Download කරගැනීමට
Youtube එකෙන්.  හොදයි අපි බලමූ මොකද්ද මේ ක්‍රමේ කියලා........


 හරි වැඩිය කයිවාරු නැතිව අපි වැඩේට බහිමු. මේ විදියට Videos Download කරගැනීමට
අපිට සහය වෙනවා පොඩි Website එකක්.
ඒ website එක පහලින් මම දාල තියෙනවා. ඔයාල ඒ website එක click කරලා ඒත් එක්කම
එන Adfly web page එක Skip කරලා අදාල website එකට යන්න.

Website

ඒ Website එකේ පල්ලෙහා විදියට Enter the URL,You want to download from
කියන තැන ඔයාලගේ Download කරගන්න ඕන Youtube Video එකේ URL එක  
එහෙම නැත්තම් ලින්ක් එක Copy කරගෙන Paste කරන්න. 


දැන් Download කියන Button එක Press කරන්න එතනම තියෙන. 

ඊට පසු ටික වෙලාවකින් පහත රූපයේ විදියට Download කරගැනීමට Format නිරූපනය වේවි. 



දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ තමන්ට කැමති Format එක මත click කරලා 
Download කරගන්න එක විතරයි. 

හරී ඕක තමයි normal ක්‍රමේ. ඒත් මීට වඩා ලේසි ක්‍රමයක් කියන්නම් මම ඔයාලට. 
මේක තමයි ඔයාලා ගොඩක්  දෙනා අතර ප්‍රචලිත ක්‍රමය. 
ඒත් ඉතින් මේ website එකෙන්ම තමයි කරන්න යන්නේ. හරි අපි බලමූ ඒ ක්‍රමය. 

එකටම ඔයාල ඔයාලට Download කරගන්න ඕන Youtube video එකට යන්න. 

ඊට පස්සේ ඒ Youtube video එකේ ලින්ක් එක( Web Browser එකෙහි Address bar 
එක මත තියෙන ) පහල විදියට  s අකුරු 2k දාලා වෙනස් කරගන්න. 


ඊට පස්සේ Enter Button එක click කරලා ඒ අලුත් ලින්ක් එකේ ඇති Website එකට යන්න. 

හරිනේ ඊට පස්සේ ඉතින් ඔයාලට කරන්න ඕන දේ ඉහලින් කියලා ඇති..... 

මේ ලිපිය වැදගත් උනා කියලා හිතනවා නම් හරි මොනවහරි තේරුන නැති යමක් තියේ නම් හරි 
 ඒ බව දැන ගැනීමට Comment එකක් දාලම යන්න.

අන් අයගේ දැන ගැනීම පිනිස මෙම ලිපිය Share කිරිමට කාරුණික වන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



------------------------------------------------සුභ දවසක්------------------------------------------ 

0 අදහස්:

Post a Comment