Monday 28 April 2014

Laptop එකේ Sound එක මදිද? එහෙනම් මෙන්න භාණ්ඩේ....




                                     හොදයි ඔයාලා ඔයාලාගේ Laptop පරිගණකයෙන් සමහර Videos බලනවිට
හරි Songs අහනකොට හරි එම Videos,Songs  වල ඇති අඩු Quality එක නිසා හෝ තමා භාවිතා කරන
Laptop පරිගණකයෙන් සපයන උපරිම Sound එක ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තමා නැරඹූ Videos
වල හරි ශ්වනය කල Songs වල සැබෑ වින්දනය ලැබීමට අපොහොසත් වී තිබේද? එහෙනම් මම
අද ගෙන එන ලිපිය ඔබට ප්‍රයෝජනවත් වේවි.
හොදයි මමත් ඉහත සදහන් කල අපහසුතාවට පත් වී ඇති නිසා මම ඒ කරදරය නැති කිරිමට
ක්‍රමයක් හොයා ගත්තා.

ඒක පොඩි software එකක් නමින් කීවොත් DFX Audio Enhancer.

ඇත්තම් කියනවා නම් මම් මේ software එක දැමූ සැනින් මට පුලුවන් උනා අප පරිගණකයේ
Maximum sound එක සැලකිය යුතූ ප්‍රමණයකින් ඉහල නන්වා ගැනීමට. ඉතින් මාත් හිතුවා
මේ software එක ගැන ඔයාලටත් කියන්න ඕන කියලා.
පල්ලෙහා දාල තියෙනවා Screenshots ටිකක්.




මේක නොමිලේ දෙන software එකක් නම් නෙවෙයි. සල්ලි දීල ගන්න ගියොත්
ලොකු ගානක් යනවා.

ඉතින් මම ඔයාලට මේ software එක Crack එකක් එක්ක තමයි දෙන්නේ.
එහෙනම් පහලින් download කරගන්නකෝ.

Download DFX Audio Enhancer


Downoad Crack 


හොදයි ආයෙත් වැදගත් වෙයි කියල හිතෙන software එකක් හම්බුනොත් ඔයාලට  කියන්නම්.
මේ software එක වැදගත් වුනා කියලා හිතනවා නම් පහලින් Comment එකක් දාල මට
සහය වන්න.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



------------------------------------------------සුභ දවසක්------------------------------------------ 

2 අදහස්:

Anonymous said...

machan meeke crck eka virus ekak kynwa

supun said...

samahara virus gruard walin crack files virus kiyla kiyanawa,so crack karanakota virus guard eka disable karanna, crack kalaata passe enable karanna

Post a Comment