Sunday 29 July 2012

නමක් නැති icon හදමූ




මම අද ඔයාලට කියන්න ආවේ අමුතුම දෙයක්  . මේ දෙය ඔයාල අතරින්
බොහොම අඩු දෙනෙක් දන්න දෙයක් නිසා මම එය කියන්න හිතුවා.
ඇත්තම කියනවා නම් මම මේ දේ දැන ගත්තේ ලගකද. ඉතින් මට හිතුනා
ඔයාලටත් මේදේ කියලා දෙන්න. හරි අපි වැඩේට බහිමුකෝ..ඔයාල
 දැකලා තියෙනවාද නමක් නැති folders , files
 මෙහෙම ඇහුවාම සමහර අය පුදුම වෙනවා ඇති එහෙම කොහොමද
තියෙන්නේකියලා. ඇත්තම කීවොත් එහෙම icon අපිට හදන්න පුලුවන්.
පහත රූපය බලන්නකෝ

හදන්නේ මෙන්න මෙහෙමයි
 ඔයාලා එකටම තෝරගන්න නම නැති කරන්න ඕන icon එක..ඊට පස්සේ
ඒ icon එක Right Clickකරලා Rename select කරන්න..මෙහෙම කරන්නේ
නැතිව icon එක click කරලා F2 එබුවත් හරී.දැන් ඔයාලා Alt ඔබා ගෙන
255 type කරලා අතහරින්න.අතහරින්න කීවේ Alt ඔබා ගෙන ඉන්න එක  ;)
දැන් බලන්නකෝ වෙලා තියෙනදේ..පුදුමයි නේද?

වැදගත් දෙයක් ඉගෙන ගත්තා කියල හිතුනා නම් comment එකක් දාලම යන්න
 හොදේ
එහෙනම් මම ගියා

0 අදහස්:

Post a Comment