Sunday 29 July 2012

පරිගණකය සුද්ද කර ගනිමු

ඔන්න මම අදත් ආවා හුගක් වටිනා කියන software එකක් අරගෙන.පේනවානෙ
 මොකද්ද කියලා TuneUp Utilities 2012 .
            අපි අන්තර්ජාලය භාවිතා කරන නොයෙකුත් විදිහෙ වැඩකට නැති පින්තූර

 කැබලි ,කූකිස් , වගේ වැඩකට නැති දේවල් නිසා අපේ පරිගනකයේ වේගය අඩු වෙනවා...

සමහර  අවස්ථා වලදි පරිගනකය හිරවීමටද සිදුවිය හැක.
මෙම software එකේ තිබෙන වාසි නම් .
  • පරිගනකය තුල සිදුවෙන වැරදි සකසා දීම 
  • Delete වූ file  නැවත ලබා දීම
  • අන්තර්ජාලයට සම්බන්දවන වේගය වැඩි කිරීම 
  • Hard Disk, Partition format කිරීමට හැකියාවක් තිබීම 
  • පරිගනකයේ වේගය වැඩි කිරිමට ඇති හැකියාව 
  • අනවශ්‍ය file Delete කිරීමේ හැකියාව.. 
 මේ නිසා ඔබේ පරිගනකයේ සිදුවෙන දෝෂ අඩු කරගත හැකිය. හරි  හරි
 කිය කිය හිටියට  කීවේ නෑනේ  බා ගන්න විදිහ.
 එහෙනම් මෙතන click කරන්නකෝ

serial key මෙතන click කරන්න 



හරි වැදගත් වුනා කියලා හිතනවා නම් comment එකක් දාලම යන්නකෝ.
එහෙනම් ඔන්න මම ගියා බායි ටටා