Saturday 28 July 2012

FACEBOOK එකේ අමුතු අකුරු වලින් ටයිප් කරමු




මේ මගේ blog එකේ මුල්ම post එක
 මට මේ පොස්ට් එකෙන්  කියන්න ඕනේ වුනේ මේදේ.
 ඉහත රූපේ ආකාරයට මූනුපොතේ අකුරු ටයිප් කරලා තියෙනවා ඔයාල දැකලා
 ඇති..දැකලා නැති අයත් ඇති එහෙනම් දැන් එයාලත්  බලාගන්නකෝ. 

ඉතින් ගොඩාක්  දෙනෙක් මෙහෙම ටයිප් කරන්නේ කොහොමද කියලා 
දන්නේ නැති නිසා මට හිතුනා මෙහෙම ටයිප් කරන්නේ කොහොමද කියලා 
ඔයාලට කියලා දෙන්න…. 

හරිම පහසුයි ක්‍රමේ මෙන්න මෙතන ක්ලික් කරන්නකෝ 
දැන්  ඉතින් කියන්න දෙයක් නෑනේ වැඩේ තේරෙනවනේ ...
ඒත් කමක් නෑ මම කියන්නම්..
 ඊට පස්සේ ලැබෙන වෙබ් පේජ්  එකේ පහල තියෙන පින්තුරේ විදියට කොටස
 පේන්න ලැබෙයි  


අපිට වෙනස් කිරිමට අවශ්‍ය වචන ටික Your Plain Text කියන තැනට පහලින් 
ටයිප් කරන්න. ඉන්පසු අපිට අවශ්‍ය Horizontal ආකාරයේ ෆොන්ට් නම් එයට ටික්
 එක දී  පහල ඇති Generate Button
එක ප්‍රෙස් කරන්න .ඉන්පසු පහත ඇති රූපයේ Result තුල ඇති වචන ටික කොපි 
කරගන්න

ඉන්පසු පහත ආකාරයට මූනුපොතේ පොස්ට් දාන්න පුලුවන් 

 

මේ පොස්ට් විතරක් නෙවේ චැට් වුනත් කරන්න පුලුවන් ...
.වැඩක් වුනා නම් comment එකක් දාලම යන්න හොදේ.

 ගිහින් එන්නම් ..බායි  ටා ටා