Tuesday 31 July 2012

ඕනෑම පින්තූරයක් Facebook එකේ Emotions වගේ කරමූ..


ඔන්න යාලුවනේ අදත් මම ආවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතන post
එකක් අරගෙන.මේ ක්‍රමෙන් ඔයාලට පුලුවන් යාලුවෝ අතර පොරක් වෙන්න..
කාගෙත් අවදානම දිනා ගන්න.කොහොමත් ඉතින් ඔයාලට ඕනේ කාගෙත්
අතර බ්රයිටා වෙන්නනේ.හැබයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා. මම
දැන්  කියනදේ   ඔයාලගේ යාලුවෙක් හරි දැනගෙන හිටියොත් නම් එහෙම
 වෙන්න එන්නේ නෑ..
හරි හරි මේ කතාවල් නවත්තලා වැඩේට බහිමුකෝ 
මම මේ post එකෙන් කියන්න යන්නේ ඕනෑම picture එකක් කොහොමද
  facebook එකේ යාලුවන්ට Chat Box එකේ තියෙන   emotion වගේ 
යවන්නේ කොහොමද කියලා

දැන් සමහර අය බලයි මොනවද මේ Facebook එකේ තියෙන  emotion
 කියලාඑහෙනම් ඉතින් පල්ලෙහා රූපේ දිහා බලන්නකෝ


            මේවා මීට කලින් facebook එකේ දැකල තියේ නේද? chat
කරනකොට ඉතින් මේවත් පාවිච්චි කරනවනේ ඔයාලා.
හරි වැඩේට බහිමුකෝ..ඔන්න දැන් අපි වැඩේ පටන් ගන්නයි  යන්නේ..

එහෙනම් ඉතින් හා හා පුරා කියල මෙන්න මෙතන click කරන්නකෝ..


 මේ පොස්ට් එකේ තේරෙන්නේ නැති දෙයක් තියේ නම් comment එකක් විදියට
පහලින් දාන්න හොදේ. එහෙම නැතත් comment එකක් දීලා මට සහය දෙන්න .
එහෙනම් ඔන්න මම ගියා.  ටටා  බායි

0 අදහස්:

Post a Comment