Monday 1 September 2014

ඔබේ Android Smart Phone එක සොරාගෙන ලැබුවොත් හොයාගන්න මරු ක්‍රමයක්.





                   ඔයලාට මතක ඇති මම මීට කලින් දවසකත් Android SmartPhone සදහා ලිපියක් ගෙනාවා.
ඒක් නමින් කීවොත් Google Play එකේ තියෙන Android Apps Computer එකට බා ගමුද?. ඉතින්
ඒ ලිපියත්ගොඩාක් හොද ප්‍රතිචාර ලැබුන නිසා අද මේ ලිපියෙන් Android Phones භාවිතා කරන හැම කෙනෙක්ටමඉතාමත්ම වටිනා ලිපියක් ගෙන එන්න හිතුවා. ඉතින් මේ ලිපියෙන් කියන්නේ ඔයාලගේ Android Phone කවුරුහරි හොරකන් කලොත් ඉතින් අපිට මේ ක්‍රමේන් ලේසියෙන් හොයගන්න පුලුවන් ඉක්මනටම.හරිම පහසු ක්‍රමයක් මේක, හරි මෙන්න මෙහෙමයි ඒක කරන්නේ.


ඒකට තියෙනවා පොඩි Apps එකක් Download කරගන්න. නමින් කීවොත් ඒකෙ නම තමයි
 Android Lost .ඔයාල කැමති නම් පහලින් එක Download කරගන්න. Download කරගන්න
ක්‍රමේ දන්නේ නැති නම් මගේ කලින් ලිපිය හා එකතුවෙන්න.
Google Play එකේ තියෙන Android Apps Computer එකට බා ගමුද?

Download Android Lost 


(Download කර ගැනීම සදහා පලමුව ලැබෙන Adfly Web Page එක Skip කරන්න. )

මෙතනින් පස්සේ කරන හැම දෙයක් සදහාම ඔබේ Phone එකේ Data On වී තිබිය යුතුය. 


හරි දැන් Download කලා නම් ඒක Phone එකට install කරගන්න. 

මෙතනදි ඔයාලට දෙයක් කියන්න ඕනා.  ඒ තමයි ඔයාලගේ Phone එකේ Google Account එකක් 
Add කරල නැති නම් මේ දෙය කරන්න බෑ. ඒ හින්දා ඔයාල Phone එකේ Setting වලට ගිහින් 
Accounts වල Google  කියන එකට ගිහින් ඔයාලගේ Gmail Account එක දීල Account  
එක Add කරන්න. 

හරි දැන් ඔයාල අර Install කරගත්තු App එක Open කරන්න. මේ App එක Personal Notes යනුවෙන් 
තමයි තියෙන්නේ ඔයාලගේ Menu එකේ තියෙන්නේ. 
Open කලාම පහත විදියට පෙනේවි. (Open කරන්න කලින් ඔබේ Phone එකේ Data On කරල තියෙන්න ඕනා. එක අනිවාර්‍යයයි. )



මෙන්න මේ වගේ තම පෙනෙන්නේ. මටත් හරියටම් මතක නෑ. මීට සමානව කොහොමත් එන්නේ.
ඔයාල දැන් ඕකේ තියෙන Request Administrator rights කියන එක ක්ලික් කරන්න.  ඊට පස්සේ පහල
විදියට window එකක් ඒවි. ඒකේ Active කියන එක Click කරන්න.



ඊට පස්සේ තියෙන කලින් රූපයේ Try Premium features කියන එක සදහා නම් ඔයාලගේ Phone
එක Root කරල තියෙන්නම ඕනා. නැති නම් ඒකේ තියෙන සේරම Features ගන්න බැහැ.
Root කරලද නැතිද බලන හැටි නම් කියල දෙන්න යන්නේ නැහෑ මෙතන .මෙහෙම කියන්නම්.
 ඔයාලගේ Phone එක Shop එකකින් අලුතින්ම Warranty එක්ක නම්  ගත්තේ අනිවා Phone
එක Root නැහෑ.

හරි ඔච්චරයි කරන්න තියෙන්නේ.
ඊලග වැඩ තියෙන්නේ Website එකෙන්.
දැන් ඔයාලා www.androidlost.com කියන website එකට යන්න. ඒකේ වම් පැත්තේ උඩින් තියේ
Sign in කියලා button එකක් ඒක් Click කරලා Sign in වෙන්න.

හැබැයි මෙතනදී ආයේ අලුතින් accounts හදන්න ඕන නැහැ.  Sign in වෙද්දී අර Phone එකේ
තියෙන Email එකයි Password එකයි දෙන්න. ඔයාලට දැනේවි හරියට Google Account එකකට
Log වෙනවා වගේ.  ඊට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම webpage එකක් ලැබේවි.




ඔතනදි  බය නැතිව Allow කියල දෙන්න.  මීලගට ඔයාලට මේ website එකට Auto යැවෙනවා.
එතනදි Congratulation කියල MessageBox එකක් ආවොත් වැඩේ හරි.


ඊට පස්සේ Control tab එකට යන්න Android lost site එකේ. එතකොට පහල විදියට පෙනේවි.



එහෙම MessageBox එන්නෙ නැතිව Control Tab එකේ ඉහල  විදියට නැතිව ආවොත් ආයෙත් 
අර App එකේ Advanced Setting වලට ගිහින් Re register with Gmail කියන එක Click කරන්න. 

මේකෙදි ඔයාලට පුලුවන් පහත දාල තියෙන එවා සේරම කරන්න.

Features:

* read sent and received SMS messages
* wipe phone
* lock phone
* erase SD card
* locate by GPS or network
* start alarm with flashing screen
* send SMS from web page
* message popup
* forward calls
* phone status: battery, imei, etc.
* remote SMS alarm
* remote SMS lock and unlock
* remote SMS erase SD card
* remote SMS wipe phone
* remote SMS APN control
* start/stop GPS
* start/stop WIFI
* hide from launcher
* email when SIM card is changed
* get call list
* take picture with front camera
* take picture with rear camera
* make your phone speak with text-to-speech
* SMS message command
* SMS speak command
* lock timeout
* restore settings on boot
* record sound from microphone
* start and stop data connection from SMS
* start and stop WIFI connection from SMS
* content browser prototype

ඒ website එකෙන් පුලුවන් Location කියන එකේ Send Location ,click කරලා phone එක 
තියෙන තැන බලගන්න. 
Phone එකේ GPS off කරලා නම් තියෙන්නේ. එතනින්ම  පුලුවන් on කරන්නත්. 

මෙන්න මෙහෙම පෙනේවි එතකොට. 



තව මරු මරු වැඩ ගොඩක් තියෙනවා. මේ සේරම කරන්න හොද Internet Connection එකක් තිබීම 
අනිවර්‍ය වෙනවා.  නැතිනම් Responses එන්න පරක්කු වෙනවා.  ඔයාලට පුලුවන් Messages යවලත් 
මේ සේරම දේවල් කරන්න.  ඒ සදහා අවශ්‍ය වන Command Website එකේ SMS කියන Tab එක 
Click කරාම ලබා ගන්න පුලුවන්. 

ඔයාලට මම මෙන්න මේව ටික Check කරලා බලන්න කියනවා. 
ඒව තමයි. 

* read sent and received SMS messages
* locate by GPS or network
* start alarm with flashing screen
* send SMS from web page
* message popup
* phone status: battery, imei, etc.
* take picture with front camera
* take picture with rear camera
* Lock and Unlock the Phone
* Dial phone
* Check Call List


ඔයාලට පහල මම දාල තියෙනවා Video එකක් කැමති නම් ඒකත් බලන්න. 




හරි ඔච්චරයි කියන්න තියෙන්නේ. මේ ලිපිය ලියන්න පැය 2ක් විතර  ගියා. ඒ හින්දා
මේ ලිපියෙන් ඔයාල අලුත් දෙයක් දැන ගත්තා කියලා හිතනවා නම් Comment එකක් දාලම යන්න.

කැමති නම් පහල Follow Button  Click කරලා ඊලගට ලැබේවි එතනම Confirm Button එකක් .
එකත් Press කරලා මාව Follow කරන්න


අන් අයගේ දැන ගැනීමට මෙම ලිපිය Share කිරීමට කාරුණික වන්න. ස්තුතියි.

------------------------- ------------ සුභ දවසක්-------------------------------------  




4 අදහස්:

Sanjaya සිතුවිලි said...

නියමයි නියමයි

supun said...

Thanks machoo

Anonymous said...

Tnq . Hebei machn phone eka ussala eka flash kalalot meken hoya ganna puluwanda ?

supun said...

yes machn, flash kaloth nam phone ekata hoyaganna be, but me krame use karanna wenne phone eka nethi una gamanma thamai

Post a Comment