Saturday 6 September 2014

UNLIMITED Facebook Fans Page Likes ,Post Likes, Followers,Web Site Traffic, Youtube Likes මේ වගේ ගොඩක් දේ නොමිලේම ගන්න කැමතිද?


                    මේ ලිපිය බලන හැමෝටම පාහේ Facebook Account  එකක්, Google Account එකක්
තියෙනවනේ. ඒ අයගෙන් සමහර අයට Facebook Fans Page පවා තියෙනවා. අපි ඉතින් Facebook
Pages හදන්නේ ඉතින් Business වැඩ කරගන්නනේ. ඉතින් මෙහෙම Page එකක් හැදුවම අපිට
Facebook Fans ලා බොහෝ සෙයින් අවශ්‍යයි. ඉතින් අපි මේ විදියට fans 10000ක් විතර හොයා ගන්න
අපිට සෑහෙන කාලයක් යනවා. ඒ විදියටම ඔයාලට Facebook Followersලත් හොයා ගන්න සෑහෙන
කාලයක් යනවා. ඉතින් මම අද කියල දෙන ක්‍රමයෙන් පුලුවන් ඉතා ටික කාලෙදී ඔය සේරම දෙවල්
කරගන්න.  facebook විතරක් නෙවේ Youtube, Google+, Twitter , My Space වගේ ගොඩාක් Social Media Website වලට මේ ක්‍රමෙන් ලේසියෙන් වගේම පහසුවෙන් followersලා හොයාගන්න පුලුවන්.
හොදයි අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.

මේ වැඩේට අපිට් උදව් වෙනවා Social Media Exchange Website එකක්.
අපි මේකේදි කරන්නේ අනිත් අයගේ Page වලට Likes,Follow,Share කරලා Point එකතු කරගෙන
ඒ Point වලින් අපිට Likes,Follow,Share ගන්න එක.

පල්ලෙහා දාල තියේ ඒ වගේ Social Media Exchange Website එකක Banner එකක් .ඒක Click කරලා ඔයාල Sign Up වෙන්නකෝ.

Social Media Exchange Website - Likenation


ඔය website එකේ ඉහලින් ඇති Register කියලා Button එකක් ඒක Click කරලා Sign Up වෙන්න.

ඊට පස්සේ Email Password දීලා ඒ website එකට Log වෙන්න.

ඊට පස්සේ ඔයාලට පෙනේවි ඒ website එකේ පල්ලෙහා වගේ Button එකක්. දැන් ඔයාලා ඒක
Click කරලා ඔයාලගේ Page එක එහෙම නැති නම් Facebook ,Google ,Twitter මොනම හරි
ඔයාල කැමති එක තොරලා Add කරන්න ඕනා.
ඒ ගැන උඩ ඉදන් පහලට Photo වලින් පෙන්නලා දීලා තියේ.







මම මෙතනදි Select කරන්නේ Facebook Page වලට Likes දාන එක. ඒ කීවේ මුල් Facebook
Likes කියන එක.

එතකොට ඔයාලට මේ පහල විදියට පෙනේවි.



දැන් මෙහෙමයි කරන්නේ. 

අංක 1 සදහා ඔයාලගේ Facebook Page එකේ Link එක දෙන්න. 

අංක 2 සදහා මොකක්හරි හදුනගැනීමේ පහසුවට නමක් දෙන්න. 

අංක 3,4 ඒ විදියට තියන්න. 


අංක 5ට ඔයාලට Like ඕන කරන රට Select කරන්න. ලංකාවෙන් වගේ Select කලොත් 
නම් මේක කරන්න බෑ. ඒ හින්දා World Wide කියල තියෙන තරමට හොදයි. 


A සදහා ඔයාලට තියෙනවා 1-10 දක්වා අගයන්. ඒත් මම පෙන්වලා තියෙන Photo එකේ 
නම් 15ත් තියේ . ඒත් ඔයාලට තියෙන්නෙ 1-10 විතරයි .

එතනට අගය වැඩි වෙන්න වැඩි වෙන්න Like හම්බෙන ඉක්මන වැඩී. ඒත් ගොඩක් වැඩි අගයක් දෙන්න එපා. 
මොකද අපි එකතු කරගන්න හදන Point වලින් ඒ අගය අඩු වෙනවා. 

 Point 3ට අඩුවෙන් දැන්මොත් අපිට Likes එන වේගය අඩුයි. 

ඒ හින්දා 5ක් වගේ දැන්මොත් ඇති. 

හරී දැන් ඒ වැඩේ ඉවරයි. 



ඊට පස්සේ අපි Point හොයාගන්න ඕනා. 


දැන් Earn Point කියලා එකක් දකින්න ලැබේවි. එතන තියෙන හැම දෙයක්ම භාවිතා කරලා ඔයාලට 
Point හොයාගන්න පුලුවන්. 


ඔතන තියෙන Facebook Fanspage Likes එක Click කරපුවාම පහල විදියට ලැබේවි. 



ඔතන මම රවුම් කරලා තියෙන Button එක Click කරාම ඔයාලව Facebook Page එකකට 
ගෙන යනවා. ඒ Page එක හොදයි නම් ඔයාල Like එකක් දාන්න. Like එකක් දාලා 
ඒ Web Page එක Close කරන්න.  එතකොට ඔයාලට එතන දාල තියෙන Point ගාන (Points :7)
එකතු වෙනවා. ඔහොම Point එකතු කරලා ඕන තරම් Likes ගන්න පුලුවන් ඔයාලගෙ Page එකට.

පුලුවන් නම් අද දවසට Point 300ක් එකතු කරල බලන්න. එතකොට ඔයාලට ඉක්මනටම 
Likes, follow කැමති එකක් හොයගන්න පුලුවන් .


හරි ඔච්චරයි කියන්න තියෙන්නේ.
මේ ලිපියෙන් ඔයාල අලුත් දෙයක් දැන ගත්තා කියලා හිතනවා නම් Comment එකක් දාලම යන්න.

කැමති නම් පහල Follow Button  Click කරලා ඊලගට ලැබේවි එතනම Confirm Button එකක් .
එකත් Press කරලා මාව Follow කරන්න


අන් අයගේ දැන ගැනීමට මෙම ලිපිය Share කිරීමට කාරුණික වන්න. ස්තුතියි.

------------------------- ------------ සුභ දවසක්-------------------------------------  




2 අදහස්:

EMoney said...

ඔබගේ අඩවියටද ගොඩ වුනා. ජයවේවා.

supun said...

thanks machn

Post a Comment