Monday 3 November 2014

~~පරිගණකය සුද්ද කරගනිමු ( AVG PC TuneUp 2015)~~




          ඔන්න මම අදත් ආවා හුගක් වටිනා කියන software එකක් අරගෙන.පේනවානෙ
 මොකද්ද කියලා AVG PC TuneUp 2015 .කලින් ඔයාලට මතක ඇති මම TuneUp Utilities
2012/2013/2014 සදහා posts  ගෙනාවා. ඒ post වලටත් ඔයාලගෙන් හොද ප්‍රතිචාර ලැබුන නිසා
 මම හිතුවා අලුත් අවුරූද්ද ඒ කියන්නේ 2015 ලබන්න තව මාස 2ක විතර අඩු කාලයක් තියෙන
හින්දා අලුතින්ම නිකුත් උන AVG PC TuneUp 2015 සදහාත් post එකක් ඔයාලට ගෙන්න..

            අපි අන්තර්ජාලය භාවිතා කරන නොයෙකුත් විදිහෙ වැඩකට නැති පින්තූර
කැබලි ,කූකිස් , වගේ වැඩකට නැති දේවල් නිසා අපේ පරිගනකයේ වේගය අඩු වෙනවා...

සමහර  අවස්ථා වලදි පරිගනකය හිරවීමටද සිදුවිය හැක.
මෙම software එකේ තිබෙන වාසි නම් .
  • පරිගනකය තුල සිදුවෙන වැරදි සකසා දීම 
  • Delete වූ file  නැවත ලබා දීම
  • අන්තර්ජාලයට සම්බන්දවන වේගය වැඩි කිරීම 
  • Hard Disk, Partition format කිරීමට හැකියාවක් තිබීම 
  • පරිගනකයේ වේගය වැඩි කිරිමට ඇති හැකියාව 
  • අනවශ්‍ය file Delete කිරීමේ හැකියාව.. 
  • පරිගනකයේ ඇති Duplicate files සෙවීමට ඇති හැකියාව. 
  • පරිගනකයේ ඇති විශාල් files සොයා දීම. 
  • IPhone,IPad,iPod touch clean up කිරීම. 
මෙමගින් තව සපයන සේවාවන් ගොඩයි.
ඒ  නිසා ඔබේ පරිගනකයේ සිදුවෙන දෝෂ අඩු කරගත හැකි මෙන්ම පරිගනකයේ Speed එකත් නියමෙට
වැඩි කරගන්න පුලුවන්.







එහෙනම් මෙතනින් Download කරගන්නකෝ.





හරි එහෙනම් ඔයාලත් try කරල බලන්නකෝ

අවසාන වශයෙන් කියන්න වැදගත් දෙයක් තියේ මේ software එක Update කරන්න නම් එපා. 

මේ ලිපියෙන් ඔයාල අලුත් දෙයක් දැන ගත්තා කියලා හිතනවා නම් Comment එකක් දාලම යන්න.

කැමති නම් පහල Follow Button  Click කරලා ඊලගට ලැබේවි එතනම Confirm Button එකක් .
එකත් Press කරලා මාව Follow කරන්න


අන් අයගේ දැන ගැනීමට මෙම ලිපිය Share කිරීමට කාරුණික වන්න. ස්තුතියි.

------------------------- ------------ සුභ දවසක්-------------------------------------  


2 අදහස්:

Post a Comment