Saturday 29 November 2014

දවස් 7ක් පුරාවට Free Internet







                                                        ඔන්න ආයේමත් Hutch එකේ අය පින් අතේ වැඩක් කරන්න පටන්
අරන්. ඒ කීවේ එයාල දවස් 7ක් පුරාවට නොමිලේ 500MB ක් දෙනවා. මාත් Active කරලා බැලුවා. කථාව ඇත්ත.
එහෙනම් වැඩි කතා ඕනේ නැහැනේ මෙහෙමයි Active කරන්නේ.

ඔයාලා  Hutch SIM එක Phone එකට දාලා ඒකෙන්  පහල Code එක Dial කරන්න.

*400*6# 


එක සිම් එකකට එක Chance එකක් විතරයි තියෙන්නේ. ඔන්න Hutch සිම් දෙක 3ක් තියෙන අයට නම්
මේක නියම වාසියක්.

මේ Offer එක වැඩිකල් තියෙන එකක් නැති හින්දා දැන්මම ඉදන් Active කරන්න පටන් ගන්න.

Comment එකක් දාලම යන්නකෝ වැඩේ හරි ගියා නම් .
.

කැමති නම් පහල Follow Button  Click කරලා ඊලගට ලැබේවි එතනම Confirm Button එකක් .
එකත් Press කරලා මාව Follow කරන්න


අන් අයගේ දැන ගැනීමට මෙම ලිපිය Share කිරීමට කාරුණික වන්න. ස්තුතියි.

------------------------- ------------ සුභ දවසක්-------------------------------------  


0 අදහස්:

Post a Comment