Wednesday 5 March 2014

මෙන්න Car Mechanism එක ගැන දැන ගන්න නියම Game එකක්. (700MB)


                                                        ඔන්න අද මම කියන්න යන්නේ Game එක හින්දා 
ඔයාලට පුළුවන් වෙනවා දැන ගන්න Garage එකක, Car Repair කරන තැනක  වෙන දේවල් 
සියල්ලම වාගේ දැන ගන්න කිසිම අපහසුතාවයකින් තොරව.









මේක ඔයාලා අතර  ගොඩක් විනෝදජනක Game වෙනවාට කිසිම සැකයක් නෑ.  
මම කියනවට පහලින් Download කරලා බලන්නකෝ . 

Download 

Download කරන ආකාරය 


මුලින්ම ඔයාලා Adfly Webpage එක SKIP කරන්න. 

ඊට පස්සේ ලැබෙන webpage එකේ පල්ලෙහා විදියට Continue to file කියල එකක් 
ලැබේවි එක Click කරන්න 




ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.  ඊට පස්සේ ඔයාලට කිසිම කරදරයක් නැතිව IDM 
එකෙන්ම Game එක බා ගන්න පුළුවන්. 

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



-------------------------------------------සුභ දවසක්-------------------------------------------




                                                      

2 අදහස්:

ආචාර්ය Weerakoon said...

iso fill ekak down une eka run karanne kohomada

supun said...

iso file eka winrar walin extract karaganna

Post a Comment