Wednesday 28 August 2013

Kaspersky Internet Security 2014 with Keys

                                      Anti Virus Softwaeres කියනකොට ඔයාලා හැමොටම  වගේ මතක් වෙන්නේ
ඉතින් Kaspersky Virus Guard එකනේ. මොකද ඒ තරම් ඔයාලගේ හිතට සමීප වුන Virus guard
එකක් තමයි මේක. කොච්චර සමීප වුනත් මේක සල්ලි දීල අරගෙන පාවිච්චි කරන
අය නම්  බොහොම අඩුයි.

 ඔන්න ඉතින් අලුතින්ම නිකුත් වුන Kaspersky Internet Security 2014 ගැන ඔයාලට කියන්න
මට හිතුනා. ඔයාල ඉතින් Kaspersky Internet Security  වල අනෙකුත් 2011,2012,1013
Version භාවිතා කරන්න ඇතිනේ.
අනෙකුත් කලින් තිබ්බ Version වලට වඩා අලුත්ම Features මේකට Add වෙලා තියෙනවා.

කලින් Version වගේම තමයි මේ Virus Guard එක සල්ලී දීලා ගන්න වුනොත් $60 විතර යනවා.

පහල දාල තියෙනවා මේ Virus Guard එකේ Screenshots කීපයක්.





















එහෙනම් කැමති  ඇතිනේ ඔයාලත් අලුතින්ම නිකුත් වුන මේ Virus Guard එක භාවිතා කරලා බලන්න.
පහලින් Download කරගන්න එහෙනම්.






කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


එහෙනම් අලුතින්ම නිකුත් වුන Virus Guard එකේ පහස ඔයාලත් විදින්නකෝ...

             ---------------------------------සුභ දවසක් --------------------------------




3 අදහස්:

Unknown said...

mata meka active kara ganna behene,katada puluwan help karanna??

Anonymous said...

Kaspersky Internet Security 2013 tiyana kenek 2014 daganna,
2013 delete karanna onada?

Anonymous said...

keys use karala kaspersky internet security 2014 activate karanne kohomada?eke procedures poddak kianna puluwanda

Post a Comment