Friday 23 August 2013

Web Page එකක තියෙන Image වලට පොඩි Dance එකක් දෙමුද.....




හොදයි යාලුවනේ අද මම ටිකක් අමුතුම විදිහේ දෙයක් ගැන post එකක් ගෙන එන්න
තීරණය කලා  ඔයාලට කියන්න යන්නේ ටිකක් අමුතු Trick එකක් ගැන.
 මේක නම් ගොඩාක් අය දන්නවත් ඇති. ඒත් කමක් නෑ මේ Trick එක දැකලා නැති
අය ඉන්නවනේ අපි අතර එයලට තමයි මේ.


මේක Javascript code වලින් කරන පොඩි Trick එකක්. මේකෙන් පුලුවන් Web browser
එකක තියෙන Image සේරටම වාගේ පොඩි Dance එකක් දෙන්න.  හරි එහෙනම් වැඩේ
පටන් ගමු.

ඔයාල එකටම පහල තියෙන code එක Copy  කරගන්න.



දැන් ඔයාලා ඒ code එක ඔයාලගේ Web Browser එකේ Address Bar එකේ Paste කරන්න.
ඊට පස්සේ ඔයාලා ඒ Paste කරපු code එක හරියට Paste වෙලාද කියල දැනගන්න ඕනා.
Google Chrome Browser සහ ඒ වගේ වෙනත් Web Browser වල නම් code එකේ මුලින්ම
තියෙන javascript: කියන වචනයAddress Bar එකේ Paste වෙන්නේ නෑ.

 ඉතින් ඔයාල  code එක Paste කරපු ගමන් Keyboard එකේ තියෙන Home Button එක
 Press කරන්න එතකොට Code එකේ මුලට එන්න පුලුවන්.
එතකොට මේ වගේ පෙනේවි.


 ඒ හින්දා ඔයාල ඒ වචනය Key Board එකෙන්  type කරන්න ඕන පහල විදියට javascript:  කියලා.


දැන් ඉතින් Enter Key එක Press කරන්න එතකොට ඔයාලට පෙනේවි Webpage එකේ
Image සියල්ලම වාගේ Dance කරනව කියලා.
ඉතින් ඔච්චරයි තියෙන්නේ.

තවත් දවසක අලුත් post එකකින් හමුවෙමු.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



-----------------------------------------සුභ දවසක්----------------------------------------------------- 

0 අදහස්:

Post a Comment