Friday 4 January 2013

Desktop Screen එක Record කරමු.



                        ඔන්න යාලුවනේ අපේ Computer එකේ Desktop එක Record කරන්න
පට්ටම භාණ්ඩයක් හම්බුණා. ඒක තමයි CamStudio කියන software එක. මේකෙන් පුලුවන් අපිට
කිසිම අපහසුවකින් තොරව අපේ Desktop එකේ වෙන දේවල් Record කරන්න. සමහර Desktop
Recorder ගැන කියද්දි  ඒවාගෙන් වැඩ ගන්න ගියාම නොයෙකුත් ප්‍රශ්ණ වලට අපි මූණ පානවා .

ඒ  Recorder එකෙන් record කරන්නට ගියාම අපේ computer එක slow වෙන්න ගන්නවා.
ඒ හින්දා අපිට අපේ computer එක රිසිසේ හසුරවන්න හිටන් අමාරු වෙනවා. ඒ කියන්නේ
slow උනාම Mouse Pointer එක පවා හසුරවන්න අමාරුයි.
හැබැයි  මම බය නැතිව කියනවා මේ software එකෙන් කිසිම ඒ වගේ කදරයක් වෙන්නේ නැතිව
අපිට ඕනේ විදියට අපේ Desktop එක Record කරන්නට පුලුවන්.
Record කරගත්තු Video file එක Save වෙන්නේ AVI file එකක් විදියට. මේක ගොඩාක් පොඩි software
එකක් වුනාට (4.25MB) හොදට වැඩේ කරගන්න පුලුවන්.
මම කියනවට වඩා ඔයාලම අරන් use කලා නම් තමයි ඉතින් හොද.




                                                        Download CamStudio 2.6

Password: supunmg

Download කරන ආකාරය

මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 6ක් ඇතුලත එක ඔබන්න


එහෙනම් ඔයාලත් try කරලා බලන්න..
ප්‍රයොජනවත් වුනානම් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



--------------------------------------සුභ දවසක්------------------------------------------

2 අදහස්:

Anonymous said...

macho meka download karanna bene?????????????????????

supun said...

aluth Download link ekak denmaa :)

Post a Comment