Friday 2 November 2012

Software එකක් සහමුලින්ම uninstall කරමුද?

           ඔයගොල්ලොන්ට නිතර නිතර මූණ දෙන ප්‍රශ්නයක් තමයි කලින් install
කරපු software එකක් uninstall කරද්දි ඒක සම්පූර්ණයෙන්ම uninstall කරන්න
බැරි වෙන එක. අපි කොහොම uninstall කලත් අපේ පරිගණකයේ පොඩි හෝ
ඒ uninstall කරපු software එකේ files එහෙම නැත්තම් registry entries වගේ
මොකක්හරි කොටසක් ඉතිරි වෙනවා .
ඉතින් අපිට මේ හින්දා software එකක් සම්පූර්ණයෙන්ම වගේ uninstall කරන්නට
බැරි වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න එන්නේ නැතිව අපිට පහසුවෙන්ම ලේසියෙන්ම
software එකක් සහමුලින්ම uninstall කරන්න පුලුවන් විදියට software එකක් තමයි
Full Uninstall කියලා කියන්නේ. මේ software එක නිපදවා තියෙන්නේ අපේ පරිගණකයෙන්
uninstall කරන software එක සම්පූර්ණයෙන්ම uninstall වෙන විදියට.

මෙහි විශේෂ ලක්ෂණ 

  • අපි තෝරගනු ලැබු file හරි programs එකක් හරි සම්පූර්ණයෙන් Remove කිරිම. 
  • මෙහි ක්‍රියාකාරිත්වය ගොඩාක් ඉක්මන් වීම. 
  • මෙය ගොඩාක් ආරක්ෂිත වීම. 
  • භාවිතා කිරීම පහසු වීම. 
  • Recovery කිරීම් සදහා සහය දීම. 





එහෙනම් ඔයාල පල්ලෙහා click කරලා Download කරගන්නකෝ. 
                          

                                               Download Full Uninstall 2.1

Serial key: BR7GNW-5L3FQG-92MK6F-RWUQXK-GK7ERH-GT6YDV

ඔයාල software එක install කලාට පස්සේ පල්ලෙහා රූපේ දාල තියෙන විදියට 
අපිට Serial key එක දෙන්න පුලුවන්. 


හරි එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ. 
ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. 

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



-----------------------------------------සුභ දවසක් ----------------------------------------

4 අදහස්:

Anonymous said...

machan key eka wad nane key ekaka dapanko

supun said...

key eka weda kaaranawa machn mma aayet check karaa

Unknown said...

Key Eka wada na bn. name ekakuth illanawa

supun said...

key eka weda karanawa machn mma check karala beluwa..

me widiyata key eka enter karanna..

Other Functios ----> Enter the registraion key ------> Paste from clib Broad

Post a Comment