Saturday 17 November 2012

Desktop එකේ ඉදන් Cricket විස්තර දැන ගන්න LiveCricket 2.0



  LiveCricket කියල කියන්නේ free දෙන software එකක් . හරියට Desktop Gadget එකක් වගේ.
මේකෙන් පුලුවන් අපිට Cricket විස්තර පන්දුවෙන් පන්දුවට දැන ගන්න. අපිට තියෙන්නේ මේ
Gadget එක open කරන්න විතරයි. open උනාට පස්සේ පන්දුවෙන් පන්දුවට update වෙන
ලකුණු පුවරුව දැක ගන්න පුලුවන්.
මේ Gadget එකෙන් සියලුම Cricket matches ආවරනය වෙනවා.ඒ කීවේ එක් දින, T20, Test
Matches නැත්තම් ICC,IPL,ICL හරි ඕනේම අන්තර්ජාතික matches සියල්ලම ආවරණය වෙනවා. 
මේ software එක open කරලා අදාල match එක select කරාම ඔයාලට පුලුවන් දැක ගන්න 
Desktop එකේ දකුණු පැත්තේ පොඩි Gadget එකක් ඉතින් මේ Gadget එක match එකේ 
විශේෂිත අවස්ථා වලදී Pop-up වෙනවා. ඒ කීවේ Four,Six,No Ball,Wide,Out නැත්තම් 
එක ලකුණක් උනත් පැහැදිලිව පෙන්වනවා. 
මේ Gadget එක අපිට Desktop එකේ පහලට ඉහලට ගෙනයන්න පුලුවන්. 
ඒ විතරක් නෙවේ මේකෙන් match එකේ සාරංශය උනත් බලගන්න පුලුවන්. ඒ කීවේ team 
දෙකේම, 


මේ වගේ ගොඩාක් පහසුකම් මේ පොඩි software එකේ තියෙනවා. එහෙනම් පහලින් Download 
කරගන්නකෝ.

                                                         Download LiveScore 2.0 



Download කරන ආකාරය

මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 6ක් ඇතුලත එක ඔබන්න


එහෙනම් ඔයාලත් try කරලා බලන්න.
ප්‍රයොජනවත් වුනානම් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



--------------------------------------සුභ දවසක්------------------------------------------



0 අදහස්:

Post a Comment