Sunday 25 October 2015

මෙහෙමයි තමන්ට කැමති GIF එකක් එහෙම නැති නම් animation එකක් facebook එකේ share කරන්නේ.




ඔයාලා දකිනවා ඇති මේ දවස් වල facebook එකේ animation file share වෙනවා.  ගොඩක් popular  pages වලින් තමයි ගොඩාක්ම  මෙහෙම දකින්න ලැබෙන්නේ. අපි ඉතින් මේවා share කර කර ඉන්නවා මිසක් හොයන්නේ නැහනේ මේවා කරන්නේ කොහොමද කියලා.  එක හරිම simple වැඩක්.
මේ මම කියන්න යන ක්‍රමෙන් තමන් කැමති ඕනම animation එකක් facebook එකේ share කරන්න පුලුවන්.



මේක හරිම ලේසි වැඩක්.

ඔන්න මම පොඩි Video එකක් හැදුවා ඒකට.

එහෙනම් Video  එක බලන්නකෝ.



වැදගත් උනා කියලා හිතනවා නම් comment එකක් දාල යන්නකෝ.

0 අදහස්:

Post a Comment