Sunday 7 December 2014

සම්මත විදියෙන් බැහැරව පහසුම විදියකට YouTube Videos බලමුද?



හොදයි අද මම කියන්න යන්නේ ගොඩාක් වටිනා දෙයක් ගැන.හැබැයි මේක Trick එකක්වත් Software එකක්වත් නෙවෙයි. පොඩි Extension එකක් Google Chrome වලට. Firefox වලටත් මේක තියෙනවා.
ඒ හින්ද Firefox භාවිතා කරන අයටත් මේක භාවිතා කරන්න පුලුවන්.
මෙමගින් අපේ YouTube website එක වෙනස් කරන්න පුලුවන්. ඒ කීවේ ගොඩාක් අයට කරදරයක්නේ
YouTube එකේ Video එකක් click කරපු ගමන් Load වෙන එක. අන්න ඒ කරදරේට සමුදෙන්න පුලුවන්.
ඒ විතරක් නෙවෙයි මෙමගින් ලොකු පහසුවක් සැපෙයෙනවා පරිශීලකයන් වන අපිට. අපි බලමු ඒ
මොනවද කියලා.


ඒ සේරටම කලින් මේක Web Browser එකට දාගෙන ඉමුකෝ.

Google Chrome සදහා 


 Firefox සදහා 



මේ Extension එක භාවිතා කිරීමේදි ලැබෙන වාසි කීපයක් මම කියන්නම්.


YouTube Videos Auto Play වීම නැවැත්විය හැකි වීම.




YouTube Video Interface එක වෙනස් කිරීම. (Change Background Color White to Black )





YouTube පහසුවෙන් නැරබිය හැකි  Cinema Mode  එකක් තිබීම. 





අලුතින්ම ආපු Comment Feature එක. 


මෙතනදි  ඔයාලට පුලුවන් YouTube එකේ Comment කර තිබෙන අය ගැන පොඩි විස්තරයක් ලබා ගන්න.
ඔයාලට තියෙන්නෙ අවශ්‍ය කෙනා ගාවට Mouse Cursor එක ගෙනියන් එක විතරමයි.





මීට අමතකව තව ගොඩාක් Features තියෙනවා.


  • Magic Actions for YouTube
  • Enable Auto HD
  • Hide Ads
  • Enable Auto Wide
  • Bypass country, always use Worldwide / English
  • Force Player Type
  • Speed Booster - Better video preloading / buffering
  • Enable Auto Replay
  • Auto-hide Player Controls
  • Don't Show Video Annotations
  • Hide Page Elements

ඔයාලත් මේ Extension එක භාවිතා කර බලන්න.


හරි ඔච්චරයි කියන්න තියෙන්නේ.
මේ ලිපියෙන් ඔයාල අලුත් දෙයක් දැන ගත්තා කියලා හිතනවා නම් Comment එකක් දාලම යන්න.

කැමති නම් පහල Follow Button  Click කරලා ඊලගට ලැබේවි එතනම Confirm Button එකක් .
එකත් Press කරලා මාව Follow කරන්න


අන් අයගේ දැන ගැනීමට මෙම ලිපිය Share කිරීමට කාරුණික වන්න. ස්තුතියි.

------------------------- ------------ සුභ දවසක්-------------------------------------  


0 අදහස්:

Post a Comment