Monday 10 February 2014

Eset Smart Security with Keys


 අද මම ඔයාලට දෙන්න යන්නේ ඔයාලා ගොඩාක් දන්න Virus Guard
එකක්. රූපය දැක්කාම පේනවා  ඇතිනේ මොකද්ද කියලා. ඒක තමයි Eset Smart Security 7.
ඔයාලට මතක ඇති මම Eset Smart Security 5,6 සදහාත් මේ වගේ පොස්ට් එකක් ගෙන ආවා.

ඉතින් ඒ Virus Guard එකේ අලුත්ම සංස්කරණය තමයි මේක. මේ Virus Guard අතර ගොඩක්
 ක්‍රියාශීලි Virus Guard  එකක් මේක. ඒ කියන්නේ සුපිරි ආරක්ෂාවක් ඔයාලගේ පරිගණකටය
ගන්න පුලුවන්.

අනිත් Virus Guard වගේ නෙවේ මේ Virus Guard එක හින්ද ඔයාලගේ පරිගණකය slow
වීමක් සිදුවෙන්නේ නෑ.
මම කියනවට පහලින් Download කරලා install කරලා බලන්නකෝ.


Online Install කරගන්න කැමති අය සදහා 


Download

ඒකට කැමති නැත්තම්

Offline Install කරගන්න කැමති අය සදහා 

32 bit Installer


64 bit Installer




Download කරන ආකාරය


මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 6ක් ඇතුලත එක ඔබන්න

                                                                       Download Keys 

මීට අමතරව ඔයාලට අලුත් Keys ලබා ගැනිමට අවශ්‍ය නම් මෙතන ක්ලික් කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න




--------------------------------------------සුභ දවසක් -------------------------------------------

0 අදහස්:

Post a Comment