Thursday 17 October 2013

සුපිරි වේගයෙන් Download කරන්න IDM 6.18 Build 2 ජීවිත කාලයටම


                        Internet එකෙන් ඕනෑම දෙයක් ඉතින් කිසිම කරදරයක් නැතිව හිතනවාටත්
වඩා සුපිරි වේගයෙන් Download කරගන්න ඕන නම් ඉතින් අනිවාර්යෙන්ම ඕන කරනදේ
මොකද්ද කියලා ඔයාල දන්නවානේ. ඒ තමයි ඉතින් Internet Download Manager කියලා
කියන්නේ. ඉතින් මම ඔයාලට මේ පොස්ට් එකෙන් බලපොරොත්තූ වෙන්නේ මේ IDM
වල අලුත්ම සංස්කරණය ජීවිත කාලයටම පාවිච්චි කරන්න පුලුවන් වෙන විදියට හදා ගන්නේ
 කොහොමද  කියලා කියන්නයි.

ඉතින් මේ ක්‍රමේ නම් ඔයාලා ගොඩක් දෙනා දන්නවත් ඇති.  මේ කියල දෙන්නේ නොදන්න
 අය සදහායි. හරි එහෙනම් වැඩේ පටන් ගමු.

එකටම ඔයාල පහලින් මේ IDM Download කරගන්නකෝ.

                   
                                 Download IDM 6.18 Build 2

 2Shared  වලින් 

                                       Download Patch

සැ.යු.

Patch එක Download කරගැනීමට මුලින්ම ලැබෙන  Adf.ly Webpage එක Skip කර ලැබෙන 
Putlocker Webpage එකෙහි Continue as Free User කියන Button එක Press කරන්න.



 ඔයාලා  Download කරගත්තු Patch rar file එක extract කරගන්න. 
Extract කලාට පස්සේ එකේ ඇතුලේ තියෙන Folder එක 
Open කරාට පස්සේ  පල්ලෙහා විදියට පෙනෙන්නට ලැබේවි. 



     Download කරගත්තු  IDM 6.18 Build 2 කියන exe file එක 
open කරලා මේ software එක install කරගන්න..     

හැබැයි දැන්ම open කරන්න එපා මොකද අපි දැන් patch 
කරන්න තමා යන්නේ. මොනවහරි වෙලා ඔයාල අතින් IDM open
 වුනොත් එහෙම ඒ open වෙච්චා ඔක්කොම close කරන්න ඕනේ 
එහෙම close කලාට අලුතින්ම මේ වැඩේ කරන අයට එක තැනකින් close 
කරන්න අමතක වෙනවා ඒ තමයි system tray එකෙන් 
පල්ලේහා විදියට එකෙනුත් close කරලා දාන්න.. 



Patch කරන විදිහ.. 

හරි ඔයාල ඒ විදියට IDM එක close කරලා ඉවර වෙලා කලින් 
Extract කරගත්තු folder එකට යන්න. 




ඒකේ තියෙන මේ Patch file එක  copy කරගෙන ඉවර වෙලා Internet Download Manager  සොෆ්ට්වෙයා එක install වුන ෆොල්ඩර් එකට යන්න... 

ෆොල්ඩර් එක ඔයාලා හොයාගන්න දන්නව ඇතිනේ.නොදන්නවා
 නම් බය වෙන්න එපා
 මම කියලා දෙන්නම්  
Windows 7 64 bit    ====>C:\Program Files (x86)\Internet Download Manager
Windows 7 32 bit     ====>C:\Program Files \Internet Download Manager 
Windows xp ,8 වලටත්  මේ විදිහමයි

හරි දැන් ඔයාලා ඒ ෆොල්ඩර් එක හොයා ගත්තා කියල මම හිතනව.. එහෙනම්
ඒක open කරන්නකෝ ....දැන් ඔයාල කලින් කොපි  කරගත්තු patch file එක
මේකේ paste කරගන්න......

දැන් patch ෆයිල් එක open  කරද්දී Warning කියලා Dialog Box එකක් ඒවි. එකේ
OK Button එක Press කරන්න
එතකොට පල්ලෙහා විදියට ඔයාලට පෙනේවි.


 දැන් Patch කියන එක Click කරලා IDMan.exe Select කරන්න.


 ඊට පස්සේ Open Button එක Press කරන්න. ඊට පස්සේ පහල විදියට Dialog Box
එකක් වැටේවි IDM එක Crack වුනා කියලා.  දැන් වැඩේ හරි.



දැන්  ඉතින් ඔයාලට ජීවිත කාලේම වුනත් මේක පාවිච්චි කරන්න ...
හැබැයි මෙහෙම දෙයක් කියන්න ඕනේ.
මේ IDM එක ටික දවසක් පාවිච්චි කරද්දි update කරන්නද කියලා අහයි එහෙම
ඇහුවොත් update එහෙම දෙනවා නම් නෙවෙයි.  එහෙම කරොත් ඉතින් අපි
මේක install කරගත්තු IDM එක install කරපු දවසේ ඉදන් දවස් 30ක් විතරයි වැඩ
කරන්නේ..

ප්‍රයොජනවත් දෙයක් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



----------------------------------සුභ දවසක්--------------------------------

1 අදහස්:

Unknown said...

supiri ayya !!! aye katha karala wadhak naha oya kiyala dena nissa ona kenekta hodata therenava :) thank you very much !!!!!!!!!!!!!!!

Post a Comment