ඔයාලා ගොඩාක් දෙනාගෙන් ඇහුවොත් ඔයාලා Facebook එන්නේ මොන Web Browser එකෙන්ද
කියලා ඔයාලා දෙන උත්තරය තමයි Google Chrome. ඉතින් මම හිතුවා එහෙම facebook එන ඔයාලට
facebook එකේ Browsing ලේසි කරවන්න පොඩි Facebook Plugins කීපයක් දෙන්න.
හරි ඒවා තමයි මේ පහල තියෙන්නේ.
මේ Plugin ඔයාලගේ Google Chrome සදහා Add කරගැනීමට ඒ නම උඩ click කරන්න.
Facebook Colour Changer
Facebook Background Changer
මීට සමාන post එක මම ගෙන ආවා කැමති නම් මෙතන Click කරලා ඒකත් බලන්න
Facebook Ads Blocker
Facebook Photo Zoom
Facebook Ticker Remover
Facebook Login Screen Changer
Facebook Toggle All
Download FB album
Facebook Photo Uploader
Facebook for Chrome
Facebook Emotion & Smiley
Facebook Themes
Pretty Facebook chat
Facebook Chat Notification
හරී එහෙනම් ඔයාලා මේ Plugin Add කරගෙන facebook Browsing පහසු කරගන්නකෝ.
ඒත් මේ plugin සේරම නම් එක සැරේ add කරගන්න නම් එපා. Browser එක slow වෙන්න ගනී.
කැමති ඒවා විතරක් add කරලා බලන්න.
මේ පොස්ට් එක ප්රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.
කැමති නම් පහල Follow Button එක Press කරලා මාව Follow කරන්න
මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.
මේ ලිපි Email මගින් ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක
ලබා දෙන්න.

-----------------------------------------සුභ දවසක් ----------------------------------------
0 අදහස්:
Post a Comment