Showing posts with label Softwares. Show all posts
Showing posts with label Softwares. Show all posts
Monday, 3 November 2014

~~පරිගණකය සුද්ද කරගනිමු ( AVG PC TuneUp 2015)~~




          ඔන්න මම අදත් ආවා හුගක් වටිනා කියන software එකක් අරගෙන.පේනවානෙ
 මොකද්ද කියලා AVG PC TuneUp 2015 .කලින් ඔයාලට මතක ඇති මම TuneUp Utilities
2012/2013/2014 සදහා posts  ගෙනාවා. ඒ post වලටත් ඔයාලගෙන් හොද ප්‍රතිචාර ලැබුන නිසා
 මම හිතුවා අලුත් අවුරූද්ද ඒ කියන්නේ 2015 ලබන්න තව මාස 2ක විතර අඩු කාලයක් තියෙන
හින්දා අලුතින්ම නිකුත් උන AVG PC TuneUp 2015 සදහාත් post එකක් ඔයාලට ගෙන්න..
Wednesday, 7 May 2014

Apple IOS Application Windows තුල Run කරමුද?




                                           අද මම මේ ලිපියෙන් කියන්න යනදේ ඔයාල ගොඩාක් දෙනාගේ
අවධානය දිනා ගනී කියලා හිතනවා. ඔයාලට මතකද මම Android Application PC එකේ Run
කරමු කියලා ලිපියක් ගෙනාවා. ඉතින් මම හිතුවා Apple phone වල ඇති මෙහෙයුම් පද්ධතිය
වන IOS වල තියෙන Application Windows තුල Run කරන ක්‍රමයක් ගැන ලිපියක් ගෙන එන්නට.
ජීවිතේටවත් Apple IPhone එකක් අල්ලාවත් නැති අයට නම් මේ ලිපිය ගොඩාක් වැදගත් වෙයි කියලා
මම හිතනවා. හොදයි අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.
Tuesday, 6 May 2014

මෙන්න Video Editing කරන්න Top භාණ්ඩයක්.




                                               ඔයාලට මතකනේ මම ඔයාලට දුන්න Image Editing කරන්න 
Software එකක්. ඉතින් අදත් මම ඒ වගේම software එකක් ගැන කියන්නයි මේ ලිපිය ලියන්න 
හිතුවේ. ඇත්තම කිවොත් මේ software එක ගැන නම් ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ වෙන්නේ 
නැහැ. මොකද ගොඩාක් දෙනා මේ software එක තමයි ගොඩක් Video Editing සදහා යොදා ගන්නේ.
Sunday, 4 May 2014

සුපිරි වේගයෙන් Download කරන්න IDM 6.19 Build 8 ජීවිත කාලයටම


                   


     Internet එකෙන් ඕනෑම දෙයක් ඉතින් කිසිම කරදරයක් නැතිව හිතනවාටත්
වඩා සුපිරි වේගයෙන් Download කරගන්න ඕන නම් ඉතින් අනිවාර්යෙන්ම ඕන කරනදේ
මොකද්ද කියලා ඔයාල දන්නවානේ. ඒ තමයි ඉතින් Internet Download Manager කියලා
කියන්නේ. ඉතින් මම ඔයාලට මේ පොස්ට් එකෙන් බලපොරොත්තූ වෙන්නේ මේ IDM
වල අලුත්ම සංස්කරණය ජීවිත කාලයටම පාවිච්චි කරන්න පුලුවන් වෙන විදියට හදා ගන්නේ
 කොහොමද  කියලා කියන්නයි.
Saturday, 3 May 2014

IDM වල Download Speed එක වැඩි කරමුද?



Internet Download Manager ගෙන ඔයාලට මම අමුතුවෙන් කියන්න ඕන නැහනේ. ඉතින් අද මම
මේ ලිපියෙන් කියන්න යන්නේ  IDM වල ඒ කිව්වේ  Internet Download Manager වල ක්‍රියාකාරි
බව වැඩි කරගන්න විදිහක් ගැන.
Monday, 28 April 2014

කැමතිද Desktop එක පිලිවෙලකට තියා ගන්න. ????

               
                                                     මම මේ ලිපියෙන් කියන්න යන්නේ Desktop එකේ
තියෙන Icon,Shortcuts එහෙම පිලිවෙලකට Label කරලා තබාගන්න පුලුවන් ක්‍රමයක්
ගැනයි.

Laptop එකේ Sound එක මදිද? එහෙනම් මෙන්න භාණ්ඩේ....




                                     හොදයි ඔයාලා ඔයාලාගේ Laptop පරිගණකයෙන් සමහර Videos බලනවිට
හරි Songs අහනකොට හරි එම Videos,Songs  වල ඇති අඩු Quality එක නිසා හෝ තමා භාවිතා කරන
Laptop පරිගණකයෙන් සපයන උපරිම Sound එක ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තමා නැරඹූ Videos
වල හරි ශ්වනය කල Songs වල සැබෑ වින්දනය ලැබීමට අපොහොසත් වී තිබේද? එහෙනම් මම
අද ගෙන එන ලිපිය ඔබට ප්‍රයෝජනවත් වේවි.
Monday, 10 February 2014

Eset Smart Security with Keys


 අද මම ඔයාලට දෙන්න යන්නේ ඔයාලා ගොඩාක් දන්න Virus Guard
එකක්. රූපය දැක්කාම පේනවා  ඇතිනේ මොකද්ද කියලා. ඒක තමයි Eset Smart Security 7.
ඔයාලට මතක ඇති මම Eset Smart Security 5,6 සදහාත් මේ වගේ පොස්ට් එකක් ගෙන ආවා.
Thursday, 17 October 2013

සුපිරි වේගයෙන් Download කරන්න IDM 6.18 Build 2 ජීවිත කාලයටම


                        Internet එකෙන් ඕනෑම දෙයක් ඉතින් කිසිම කරදරයක් නැතිව හිතනවාටත්
වඩා සුපිරි වේගයෙන් Download කරගන්න ඕන නම් ඉතින් අනිවාර්යෙන්ම ඕන කරනදේ
මොකද්ද කියලා ඔයාල දන්නවානේ. ඒ තමයි ඉතින් Internet Download Manager කියලා
කියන්නේ. ඉතින් මම ඔයාලට මේ පොස්ට් එකෙන් බලපොරොත්තූ වෙන්නේ මේ IDM
වල අලුත්ම සංස්කරණය ජීවිත කාලයටම පාවිච්චි කරන්න පුලුවන් වෙන විදියට හදා ගන්නේ
 කොහොමද  කියලා කියන්නයි.
Saturday, 7 September 2013

පරිගණකය සුද්ද කරගනිමු( TuneUp Utilities 2014)




ඔන්න මම අදත් ආවා හුගක් වටිනා කියන software එකක් අරගෙන.පේනවානෙ
 මොකද්ද කියලා TuneUp Utilities 2014 .කලින් ඔයාලට මතක ඇති මම
TuneUp Utilities 2012/2013 සදහා posts  ගෙනාවා. ඒ post වලටත් ඔයාලගෙන්
හොද ප්‍රතිචාර ලැබුන නිසා මම හිතුවා අලුත් අවුරූද්ද ඒ කියන්නේ 2014 ලබන්න
තව මාස 4ක විතර අඩු කාලයක් තියෙන හින්දා අලුතින්ම
නිකුත් උන TuneUp Utilities 2014 සදහාත් post එකක් ඔයාලට ගෙන්න..
Wednesday, 4 September 2013

මෙන්න IP Address එක Hide කරන්න නියම භාණ්ඩයක්.




                             අද මම ඔයාලට කියන්න යන්නේ නම් ගොඩාක් වටිනා software එකක්
ගැන. මේකෙන් අපේ IP Address එක Hide කරනවාට අමතරව ගොඩාක් දේවල් කරන්න
පුලුවන්. අනිත් IP Hide software වගේ නෙවේ මේකෙන් අපේ IP එක Hide කරනවා
සම්පුර්ණයෙන්ම.  .  තවත් වටිනාමදේ තමයි මේක සම්පුර්ණයෙන්ම Free  දෙන software
 එකක්. ඒ විතරක් නෙවේ මෙමගින් ඔයාලට කැමති Website එකකට පවා යන්න පුලුවන්.
ඒ කීවේ ඉතින් Block කරපු Website වලට පවා.
Sunday, 1 September 2013

ඔබගේ පරිඝණකයේ Delete කල නොහැකි files තිබේද? එහෙනම් මෙන්න විසදුම.




                                                          නිතර නිතර පරිඝණක භාවිතා කරන ඔයාලට හමුවෙලා 
ඇතිනේ Delete කරගන්න හැදුවට Delete වෙන්නේ නැති files . ඇත්තම කියනවා නම් මටත් 
අනන්තවත් හම්බේලා තියේ. මොනම වැඩ කෑලී දාල බැලුවත් Delete කරන්න බැරි ඒවා. 
හරියට Windows වල files වගේ ඒවා. සමහර වෙලාවට Virus infected ඒවා නිසා සෑදුන files .
Wednesday, 28 August 2013

Kaspersky Internet Security 2014 with Keys

                                      Anti Virus Softwaeres කියනකොට ඔයාලා හැමොටම  වගේ මතක් වෙන්නේ
ඉතින් Kaspersky Virus Guard එකනේ. මොකද ඒ තරම් ඔයාලගේ හිතට සමීප වුන Virus guard
එකක් තමයි මේක. කොච්චර සමීප වුනත් මේක සල්ලි දීල අරගෙන පාවිච්චි කරන
අය නම්  බොහොම අඩුයි.

Saturday, 15 June 2013

මෙන්න සම්පුර්ණයෙන් Active කරන ලද IDM Portable එක. කැමති නම් බා ගන්න.

                                                               

                                                                             IDM වලට ඔයාල ගොඩක් කැමතිනේ.
මොනවාහරි  file එකක් සුපිරි වේගයෙන් Download කරන්න ඕන නම් ඉතින් ඔයාල අනිවාර්‍යයෙන්ම
IDM භාවිතා කරනවානේ.
Friday, 7 June 2013

කැමති විදියට HDD එක Partition කරමුද?

                                                 
                                                 හොදයි අද මම ඔයාලට කියන්න යන්නේ ගොඩාක් වටිනා software
එකක් ගැනයි. ඉතින් මේ software එක නම් ඔයාලා ගොඩාක් වැදගත් වෙනවා. ඒ මොකද කියනවා
නම් පරිඝණකයක් භාවිතා කරන ඔයාල හැමෝම ඔයාලගේ පරිඝනකයේ Hard එක කියල
හදුන්වන Hard Disk Drive එක Partition වලට බෙදා ගෙනනේ තියෙන්නේ.
Thursday, 6 June 2013

වටිනා Dictionary ටිකක්,කැමති නම් භා ගන්න.




                                                    හොදයි ඔන්න මම් කාලෙකින් ඔයාලා තවත් වැදගත්
වෙයි කියලා හිතන Post එකක් අරගෙන ආවා. මම ඔයාලට මේ පොස්ට් එකෙන් වටිනා
කියන Sinhala English Dictionary කීපයක් ගැන ගෙන එන්න හිතුවා.

Friday, 24 May 2013

අමුතුම විදිහේ Folder Protector Software එකක්.


                         Folder protect කරන software අද ලෝකේ ගොඩාක් නිකුත් වෙලා තියෙනවානේ.
ඉතින් මේ හැම software වර්ගයම ටිකක් එක වගේ. ඒ කීවේ ඒකෙදි කරන්නේ  software එක
open කලා Protect කරන්න ඕන software එක folder එක එහෙම නැත්තම් file එක පෙන්නුවා
Hide කලා. ඉතින් ගොඩාක් ඒවගේ වෙන්නේ මේ විදියට  හෝ මීට සමාන වෙනස් විදිහක්.
Monday, 20 May 2013

Bitdefender නොමිලේ ලැබෙන සංස්කරණය

                                          Anti Virus software අතරේ අංක එකේ ඉන්න software එක මොකද්ද
කියලා ඇහුවොත් ඔයාල ගොඩාක් අයට මතක් වෙන්නේ Bitdefender Virus Guard එක තමයි.
මේ Virus Guard එක තමයි අද වෙලද පොලේ මිල අධිකම Virus Guard වෙන්නේ.
Friday, 10 May 2013

Avast Internet Security v8 මාස 14 ක් පුරාවට

           

                       නොමිලේ Virus Guard තියේ කියලා ඔයාලා ඔක්කොටම මතක්
වෙන්නේ ඉතින් Avast Virus Guard එකනේ. මොකද දැනට ඒ Virus Guard නොමිලේ
 දෙන Virus Guard අතර අංක එකේ තියෙන්නේ නොමිලේම සුපිරි ආරක්ෂාවක් ලැබෙන්නේ
 ඉතින් Avast වලින් විතරයි.  ඒ වුනාට ඔයාලා ගොඩක් අය නොදන්න කාරණයක් තමයි Avast 
 වල හැම Virus Guard එකක්ම නොමිලේ දෙන්නේ නෑ කියනඑක  හරි මේක ඇහුවම ඔයාලා 
ගොඩක් අය දැන් බලනවා ඇති එහෙනම් මොනවද Avast වල free දෙන්නේ කියලා ඔන්න
 එහෙනම් මම පැහැදිලිව කියන්නම්.
Wednesday, 8 May 2013

HDD එක මැරෙන දවස දැන ගමුද?


                         හොදයි අද ඔයාලට කියන්න යන්නේ නම් ගොඩාක් වටිනා දෙයක් ගැන.
පරිඝනකයක් තියෙන හැමෝටම ඉතින් ඒ පරිඝනකයට සම්බන්ධ Hard Disk Drive එකක්
තියෙනවානේ.ඉතින් සියලු දේ අනිත්‍ය හින්දා කවදා හරි දවසක ඉතින් ඔයාලගේ  HDD එක
එහෙම නැත්තම් Hard Disk Drive එකට Bye කියන්න වෙනවා.දුකයි තමයි ඒත් මොනවා කරන්නද?