Showing posts with label Virus Guards. Show all posts
Showing posts with label Virus Guards. Show all posts
Monday, 10 February 2014
Eset Smart Security with Keys
අද මම ඔයාලට දෙන්න යන්නේ ඔයාලා ගොඩාක් දන්න Virus Guard
එකක්. රූපය දැක්කාම පේනවා ඇතිනේ මොකද්ද කියලා. ඒක තමයි Eset Smart Security 7.
ඔයාලට මතක ඇති මම Eset Smart Security 5,6 සදහාත් මේ වගේ පොස්ට් එකක් ගෙන ආවා.
Wednesday, 28 August 2013
Kaspersky Internet Security 2014 with Keys
Anti Virus Softwaeres කියනකොට ඔයාලා හැමොටම වගේ මතක් වෙන්නේ
ඉතින් Kaspersky Virus Guard එකනේ. මොකද ඒ තරම් ඔයාලගේ හිතට සමීප වුන Virus guard
එකක් තමයි මේක. කොච්චර සමීප වුනත් මේක සල්ලි දීල අරගෙන පාවිච්චි කරන
අය නම් බොහොම අඩුයි.
ඉතින් Kaspersky Virus Guard එකනේ. මොකද ඒ තරම් ඔයාලගේ හිතට සමීප වුන Virus guard
එකක් තමයි මේක. කොච්චර සමීප වුනත් මේක සල්ලි දීල අරගෙන පාවිච්චි කරන
අය නම් බොහොම අඩුයි.
Monday, 20 May 2013
Bitdefender නොමිලේ ලැබෙන සංස්කරණය
Anti Virus software අතරේ අංක එකේ ඉන්න software එක මොකද්ද
කියලා ඇහුවොත් ඔයාල ගොඩාක් අයට මතක් වෙන්නේ Bitdefender Virus Guard එක තමයි.
මේ Virus Guard එක තමයි අද වෙලද පොලේ මිල අධිකම Virus Guard වෙන්නේ.
කියලා ඇහුවොත් ඔයාල ගොඩාක් අයට මතක් වෙන්නේ Bitdefender Virus Guard එක තමයි.
මේ Virus Guard එක තමයි අද වෙලද පොලේ මිල අධිකම Virus Guard වෙන්නේ.
Friday, 10 May 2013
Avast Internet Security v8 මාස 14 ක් පුරාවට
වෙන්නේ ඉතින් Avast Virus Guard එකනේ. මොකද දැනට ඒ Virus Guard නොමිලේ
දෙන Virus Guard අතර අංක එකේ තියෙන්නේ නොමිලේම සුපිරි ආරක්ෂාවක් ලැබෙන්නේ
ඉතින් Avast වලින් විතරයි. ඒ වුනාට ඔයාලා ගොඩක් අය නොදන්න කාරණයක් තමයි Avast
වල හැම Virus Guard එකක්ම නොමිලේ දෙන්නේ නෑ කියනඑක හරි මේක ඇහුවම ඔයාලා
ගොඩක් අය දැන් බලනවා ඇති එහෙනම් මොනවද Avast වල free දෙන්නේ කියලා ඔන්න
එහෙනම් මම පැහැදිලිව කියන්නම්.
Monday, 6 May 2013
Kaspersky Internet Security 2013 Crack කරමු.
ඔයාලා දන්නවානේ Kaspersky Internet Security 2013 Virus Guard එකගැන.ආයේ
මොනවා කියන්නද Powerfull Virus Guard කීවොත් ඔයාලා හැමොටම මතක් වෙන්නේ
මේ Virus Guard එක තමයි. මොකද ඒ තරම් ඔයාලගේ හිතට සමීප වුනඑකක් තමයි මේක.
කොච්චර සමීප වුනත් මේක සල්ලි දීල අරගෙන පාවිච්චි කරන
අය නම් බොහොම අඩුයි.
Saturday, 30 March 2013
ESET Smart Security 6 ජීවිත කාලයටම
අද මම ඔයාලට දෙන්න යන්නේ ඔයාලා ගොඩාක් දන්න Virus Guard
එකක්. රූපය දැක්කාම පේනවා ඇතිනේ මොකද්ද කියලා. ඒක තමයි Eset Smart Security 6.
ඔයාලට මතක ඇති මම Eset Smart Security 5 සදහාත් මේ වගේ පොස්ට් එකක් ගෙන ආවා.
ඉතින් ඒ Virus Guard එකේ අලුත්ම සංස්කරණය තමයි මේක. මේ Virus Guard අතර ගොඩක් ක්‍රියාශීලි Virus Guard එකක් මේක. ඒ කියන්නේ සුපිරි ආරක්ෂාවක් ඔයාලගේ පරිගණකටය ගන්න පුලුවන්.

Wednesday, 12 September 2012
Bitdefender Total Security 2013 දවස් 90ක් පුරාවට (without Crack)
Bitdefender ගැන ඔයාල ගොඩ දෙනෙක් දන්නවානේ මේක තමයි ලොකේ තියෙන
හොදම Virus Guard එක. මෙහෙම කීවම සමහර අය නෑ Kaspersky කියල හොදම
Virus Guard එක කියලා කියාවී. ඇත්තම කිව්වොත් anivirus software වල අංක
එක දිනාගෙන ඉන්නේ Bitderender Virus Guard එක 2012 මැයි මාසයේ තමයි
ලොව හොදම Virus Guard අතර අංක එකේ සම්මානය Bitdefender Virus Guard
එකට මෑතකදි හිමිවුනේ. ඊට කලිනුත් අංක එකම තමයි.

Tuesday, 4 September 2012
COMODO Internet Security අලුත්ම සංස්කරනය
ඔන්න මම ගෙනාවා තව හොද ඒ වුනාට ඔයාල අතර ගොඩාක් ප්‍රසිද්ධ නැති
Anitivirus software එකක් අරගෙන. හරි අපි එහෙනම් මේ Virus Guard එක
ගැන හොදට දැන ගනිමුකෝ මේ Virus Guard එකටම ආවේනික ගුණාංග එහෙම
ගැන.
Monday, 27 August 2012
Avast Internet Security v7
නොමිලේ Virus Guard තියේ කියලා ඔයාලා ඔක්කොටම මතක්
වෙන්නේ ඉතින් Avast Virus Guard එකනේ. මොකද දැනට ඒ Virus Guard නොමිලේ
දෙන Virus Guard අතර අංක එකේ තියෙන්නේ නොමිලේම සුපිරි ආරක්ෂාවක්
ලැබෙන්නේ ඉතින් Avast වලින් විතරයි. ඒ වුනාට ඔයාලා ගොඩක් අය නොදන්න
කාරණයක් තමයි Avast වල හැම Virus Guard එකක්ම නොමිලේ දෙන්නේ නෑ කියන
එක හරි මේක ඇහුවම ඔයාලා ගොඩක් අය දැන් බලනවා ඇති එහෙනම් මොනවද
Avast වල free දෙන්නේ කියලා ඔන්න එහෙනම් මම පැහැදිලිව කියන්නම්.
ඊට කලින් කියන්න ඕනා Avast Internet Security v8 ගැන අලුත්ම පොස්ට් එකක් දැන්මා
ඒක බලලා ඉන්න.
Avast සමාගම විසින් දැනට Virus Guard 3ක් නිකුත් කරලා තියෙනවා.
Thursday, 23 August 2012
ESET Smart Security 5 ජීවිත කාලයටම
අද මම ඔයාලට දෙන්න යන්නේ ඔයාලා ගොඩාක් දන්න Virus Guard එකක්. රූපය
දැක්කාම පේනවා ඇතිනේ මොකද්ද කියලා. ඒක තමයි ESET Smart Security 5.
මම පාවිච්චී කරන්නෙත් මේ Virus Guard එක තමයි.
Virus Guard අතර ගොඩක් ක්‍රියාශීලි Virus Guard එකක් මේක. ඒ කියන්නේ
සුපිරි ආරක්ෂාවක් ඔයාලගේ පරිගණකටය ගන්න පුලුවන්
මම කියනවට පහලින් Download කරලා install කරලා බලන්නකෝ.
Thursday, 16 August 2012
Kaspersky Internet Security 2012 මාස 3ක් පුරාවට
ගැන.ආයේ මොනවා කියන්නද virus guard කීවොත් ඔයාලා හැමොටම මතක් වෙන්නේ
මේ virus guard එක තමයි. මොකද ඒ තරම් ඔයාලගේ හිතට සමීප වුන virus guard
එකක් තමයි මේක. කොච්චර සමීප වුනත් මේක සල්ලි දීල අරගෙන පාවිච්චි කරන
අය නම් බොහොම අඩුයි.
Subscribe to:
Posts (Atom)
Categories
Softwares
(87)
Tricks
(47)
Windows 7
(22)
Facebook Tricks
(17)
Windows 8
(14)
Virus Guards
(11)
Android
(7)
Games
(5)
Dictionary
(4)
Pen Tips
(4)
IP Hide
(3)
Portable
(3)
Earn Money
(2)
Hacking
(2)
Photo Editing
(2)
Commands
(1)
Mobile
(1)
Online Cricket
(1)
Find us on Facebook
Followers
Downloading Method
Popular Posts
-
හොදයි මම කියන්න යන්නේ ටිකක් ඔයාලට දකින්න නොලැබෙන ගොඩක් අය නොදන්නා key...
-
අලුතින් ආපු Windows 8 වලත්, පසුව ආපු Windows 7,Vista,XP වලත් භාවිතය පහසුවීම හා අලංකාර වීම සදහාත් මම ඔයාලට දෙන්න හිතුවා පොඩි පොඩි Dock ...
-
ඔන්න යාලුවනේ අදත් මම ආවා අමුතුම දෙයක් අරගෙන... මේක ගැන දන්න අයට නම් මේක අමුතු දෙයක් නෙවේ මම මේ කියන්න යන්නේ නොදන්න අය...
-
හොදයි මම අද ඔයාලට කියන්න යන්නේ නම් ගොඩාක් වටින දෙයක් ගැන. ඔයාලා ඉතින් Title එකේ දකින්න ඇතිනේ අද මම කියන්න යන්නේ Mobile Phone ව...
-
අද මම කියන්න යන්නේ සුපිරිම Photo Editing Software එකක් ගැන. මේක හැබැයි Photoshop, Gimp වගේ සංකීර්ණ Photo Editing Soft...
-
Windows 7 වල තියෙන Themes පාවිච්චි කරලම එපා වෙලාද? අලුතින් Themes Download කරගන්න Websites හොයනවද? ඊට කලි...
-
හොදයි මම අද ඔයාලට මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ අලුතින්ම එකතු වුන Facebook Symbol කීපයක් ගැනයි. මේක පොඩි Exten...
-
අද මම කියන්න යන software එක නම් ඔයාල ගොඩාක් දෙනාටමේක ප්රයොජනත් වෙයි කියල මම හ...
-
ලෝකයේ ගොඩක් අය තමන්ගේ ප්රධාන භාෂා පරිවර්තකය ලෙස යොදා ගන්නා Google Translate වලට සිංහල භාෂාව ඇතුලත් කිරීමට එම සමාගමේ නියෝජි...
Online
Widget by : All Blogging Tips