Showing posts with label Facebook Tricks. Show all posts
Showing posts with label Facebook Tricks. Show all posts
Sunday, 25 October 2015
මෙහෙමයි තමන්ට කැමති GIF එකක් එහෙම නැති නම් animation එකක් facebook එකේ share කරන්නේ.
ඔයාලා දකිනවා ඇති මේ දවස් වල facebook එකේ animation file share වෙනවා. ගොඩක් popular pages වලින් තමයි ගොඩාක්ම මෙහෙම දකින්න ලැබෙන්නේ. අපි ඉතින් මේවා share කර කර ඉන්නවා මිසක් හොයන්නේ නැහනේ මේවා කරන්නේ කොහොමද කියලා. එක හරිම simple වැඩක්.
මේ මම කියන්න යන ක්‍රමෙන් තමන් කැමති ඕනම animation එකක් facebook එකේ share කරන්න පුලුවන්.
Saturday, 6 September 2014
UNLIMITED Facebook Fans Page Likes ,Post Likes, Followers,Web Site Traffic, Youtube Likes මේ වගේ ගොඩක් දේ නොමිලේම ගන්න කැමතිද?
තියෙනවනේ. ඒ අයගෙන් සමහර අයට Facebook Fans Page පවා තියෙනවා. අපි ඉතින් Facebook
Pages හදන්නේ ඉතින් Business වැඩ කරගන්නනේ. ඉතින් මෙහෙම Page එකක් හැදුවම අපිට
Facebook Fans ලා බොහෝ සෙයින් අවශ්‍යයි. ඉතින් අපි මේ විදියට fans 10000ක් විතර හොයා ගන්න
අපිට සෑහෙන කාලයක් යනවා. ඒ විදියටම ඔයාලට Facebook Followersලත් හොයා ගන්න සෑහෙන
කාලයක් යනවා. ඉතින් මම අද කියල දෙන ක්‍රමයෙන් පුලුවන් ඉතා ටික කාලෙදී ඔය සේරම දෙවල්
කරගන්න. facebook විතරක් නෙවේ Youtube, Google+, Twitter , My Space වගේ ගොඩාක් Social Media Website වලට මේ ක්‍රමෙන් ලේසියෙන් වගේම පහසුවෙන් followersලා හොයාගන්න පුලුවන්.
හොදයි අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.
Sunday, 31 August 2014
Facebook Profile එක Facebook Fans Page එකක් කරමු...
ඔයාල ගොඩක් අය පුදුම වෙලා බලාගෙන ඇති මොකද්ද මම මේ කියන්න යන්නේ
කියලා. ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ මාතෘකාවේ තිබ්බ එකම තමයි කියන්න යන්නේ.
කියල දෙන්නේ Facebook Profile එකක් කොහොමද Facebook Fans Page එකක් කරන්නේ කියලයි.
හරි එහෙම කරා කියමුකෝ එතකොට Profile එකේ Friendsල ටිකට මොකද වෙන්නේ? කියල ඔයාලට
හිතෙනවා ඇති. බය වෙන්න දෙය නෑ. ඒ Friendsල Fansල වෙනවා. ඒ කීවේ Friendsල කලින්
4000ක් හිටිය නම් අලුතින් හැදෙන Page එකේ Likes 4000ක් වෙනවා.
Friends ලා විතරක් නේවේ. ඔයාව follow කරලා තියෙන අයත් Likes වෙනවා. කොහොමද
වැඩේ නියමයි නේද? හරි බලමු අපි මේක කොහොමද කරන්නේ කියලා.
ඔයාලගේ facebook යාලුවෝ සේරම එක පාර Group වලට Add කරමුද? (100%ක් වැඩ)
හොදයි මම ඔයාලට මේ කියන්න යන්නේ නම් ඉතින් ගොඩාක් අලුත් ගැන නම්
නෙවෙයි හැබැයි ගොඩක් යාලුවො මේ ගැන මගෙන් ඇහුව හින්දා මම හිතුවා ඔයාලට මේ ගැන
post එකක් ගෙන එන්න.
Tuesday, 6 May 2014
Extension, Add-Ons install කරන්නේ නැතිව යවපු Friend Requests බලමුද?
හොදයි මම මේ ලිපියෙන් කියන්නේ ගොඩක් අපේ යාලුවොන්ට
වැදගත් වෙන දෙයක් ගැනයි. ඒ මොකද්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ගොඩක් අය
මේ ගැන මගෙන් ඇහුවා කොහොමද යවපු Friend Requests cancel කරන්නේ කියලා. ඉතින්
මට මේකට ක්‍රමයක් හම්බුනා කැමති නම් ඔයාලා මේ ලිපිය කියවලා ඒ ගැන දැන ගන්න.
වැදගත් වෙන දෙයක් ගැනයි. ඒ මොකද්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ගොඩක් අය
මේ ගැන මගෙන් ඇහුවා කොහොමද යවපු Friend Requests cancel කරන්නේ කියලා. ඉතින්
මට මේකට ක්‍රමයක් හම්බුනා කැමති නම් ඔයාලා මේ ලිපිය කියවලා ඒ ගැන දැන ගන්න.
Thursday, 30 May 2013
Facebook එකට අලුතින් එකතුවූ Chat Stickers දා ගමුද?
හොදයි මම අද කියන පොස්ට් එකෙන් දෙන දේ ගැන ඔයාල දන්නවාත් ඇති.
මමත් මේ ගැන නම් ඇහුවේ මගේ යාලුවෙක්ගෙන් කොහොම වුනත් මේ ගැන නොදන්න අයත්
ඉන්න එකේ එයලටත් දැන ගන්න මම හිතුවා අලුතින්ම fb එකට නිකුත් උන facebook Stickers
ගැන ඔයාලට කියන්න.
Monday, 6 May 2013
Facebook එකේ අලුත්ම Chat Symbol දාගමුද? (Google Chrome හා Firefox සදහා)
හොදයි මම අද ඔයාලට මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ අලුතින්ම එකතු
වුන Facebook Symbol කීපයක් ගැනයි. මේක පොඩි Extension එකක්. හැබැයි මේ Extension එක
වැඩ කරන්නේ නම් Google Chrome හා Firefox සදහා පමණක් බව ඔයාලා දෙන ගන්න ඕනා එකටම.
Sunday, 5 May 2013
Opera Mini වල ඇති facebook interface එක Windows වලින් බලා ගමුද?
හොදයි PC එකෙන් facebook එන ඔයාලා හැමෝම වගේ phone එකෙනුත්
facebook log වෙලා ඇතිනේ. ඉතින් එහෙම log වෙලා facebook එන ඔයාලා වැඩියෙන්ම භාවිතා
කරන්නේ ඉතින් Opera mini තමයි. මොකද ඉතින් කිසි අවුලක් නැතිව slow internet connection එකක් තිබ්බත් අපිට කිසි අවුලක් ඇතිව Browsing කරන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි මේකෙන්
Browsing කලාම අඩු KB ගානක් වැය වෙන හින්දා වැය වෙන internet ගාස්තුවත් බොහොම අඩුයි.
Thursday, 25 April 2013
වටිනා Facebook Plugins කීපයක් Google Chrome සදහා.
ඔයාලා ගොඩාක් දෙනාගෙන් ඇහුවොත් ඔයාලා Facebook එන්නේ මොන Web Browser එකෙන්ද
කියලා ඔයාලා දෙන උත්තරය තමයි Google Chrome. ඉතින් මම හිතුවා එහෙම facebook එන ඔයාලට
facebook එකේ Browsing ලේසි කරවන්න පොඩි Facebook Plugins කීපයක් දෙන්න.
Friday, 19 April 2013
බොරු Facebook Profile Picture එකක් දාගෙන ඉන්නේ කවුද කියලා හොයා ගන්න ක්‍රමයක්.
අද කාලේ facebook fake accounts වැහි වැහැලනේ. ඒත් මම් කියන්න යන්නේ
නම් ඒ fake account හොයගන්න ක්‍රමයක් ගැන නම් නෙවේ. මම කියන්න යන්නේ ගොඩක් ගැහැනූ අය facebook එකේ තමන්ගේ photo එක දාන්නේ නැතිව ගොඩක් වෙලාවට නිලියක්ගේ වගේ ප්‍රසිද්ධ කෙනෙක්ගේ photo profile picture එක විදියට දාගෙනනේ ඉන්නේ.
Friday, 12 April 2013
Facebook page එකට Friendsලව එක Click එකෙන් Invite කරමුද?
ඔයාල ගොඩාක් අයට facebook එකේ pages තියෙනවනේ.
ඉතින් මේ pages තියෙන අයට තියෙන එකම ප්‍රශ්නේ තමයි කෝමද තමන්ගේ page එක තමන්ගේ
යාලුවෝ අතර ජනප්‍රිය කරගන්නේ කියන එක. එහෙම නැත්තම් තමන්ගේ page එකට fansලා වැඩි කරගන්නේ කියන එක. pages තියෙන අය දන්නව ඇති ඒ වැඩේ තමයි අමාරුම කියලා. ඉතින් මේ
සදහා ඔයාල කරන්නේ තමන්ගේ page එකට Like කරන්න කියලා යාලුවන්ට Invite කරන එකයි.
ඉතින් facebook යාලුවෝ ගොඩාක් ඉන්න අයට නම් මේ වැඩේ කරන්න අමාරුයි. ඉතින් මම් අද කියන්න
යන්නේ කොහොමද එක click එකෙන් මේ සේරම යාලුවන්ට facebook page එකට Invite කරන්නේ
කියලයි.
Tuesday, 9 October 2012
FACEBOOK එකේ අමුතු අකුරු වලින් ටයිප් කරමු 2
වචන type කරලා තියෙනවා. දැකලා නැති අයත් ඇති. මෙහෙම type කරලා තියෙන
අයත් මේ අතර ඇති. අද මම මේ post එකෙන් කියන්න යන්නේ අන්න ඒ විදියට
කොහොමද facebook එකේ අකුරු type කරන්නේ කියලා.
මම මේ පිලිබදව මීට කලින් post එකක් ගෙනාවා. ඒක දැකපු නැති අය ඉන්නවා නම්
මෙන්න මෙතන click කරලා ඒ post එකට යන්නකෝ.
Wednesday, 26 September 2012
Facebook එකේ අනවශ්‍ය Messages ඔක්කොම ලේසියෙන් Delete කරමුද? කැමති නම් ඔක්කොම උනත් එකසැරේ Delete කරන්නත් පුලුවන්.(Firefox හා Google Chrome සදහා )
ඔයාල දන්න දෙයක් තමයි Facebook වල තියෙන messages සියල්ල
එක සැරේ delete කරලා දාන්නට අපිට Facebook මගින් නොහැකී කියන එක.
මොකද facebook වලින් එහෙම පහසුකමක් මේ වෙනකන් අපිට ලබා දීල නෑ
ඉතින් අපිට messages delete කරන්න වුනාම කරන්න වෙන්නේ අපිට
messages එවපු අයගේ message වලට වෙන වෙනම ගිහින් එකින් එක Delete All
කරන්න වෙන එකයි.
එක සැරේ delete කරලා දාන්නට අපිට Facebook මගින් නොහැකී කියන එක.
මොකද facebook වලින් එහෙම පහසුකමක් මේ වෙනකන් අපිට ලබා දීල නෑ
ඉතින් අපිට messages delete කරන්න වුනාම කරන්න වෙන්නේ අපිට
messages එවපු අයගේ message වලට වෙන වෙනම ගිහින් එකින් එක Delete All
කරන්න වෙන එකයි.
Sunday, 9 September 2012
Facebook එකේ photo album එකක photos ටික එකපාර Download කරමුද?
ඔන්න අද මම ආවා facebook එකේ ඉන්න යාලුවෝ හැමෝටම ගොඩාක්
වැදගත් වෙන post එකක් අරගෙන.ඔයාල දැකලා තියෙනවානේ facebook එකේ
එක එක අයගේ account වල එක එක වර්ගයේ photo තියෙනවා.මේවා ගොඩාක්
වෙලාවට තියෙන්නේ album විදියට.
ඔන්න හිතන්නකෝ ඔයාගේ යාලුවෙක් ඔයා ගිය විනෝද චාරිකාවක හරි එහෙම
නැත්තම් මොකක්හරි ඔයා හිටපු උත්සවයක හරි ඔයාට වැදගත් වෙන අවස්ථාවක
ඒ යාලුවා ගත්තු photos facebook එකට දාල තියෙනවා කියලා.
කොහොමත් ඉතින් ඒ වගේ වැදගත් photos දාන්නේ ඉතින් album වලට තමයි.
Friday, 31 August 2012
Facebook එකේ White Background එක ඇහැට වදයක් ද? එහෙනම් layouts එකක් දා ගනිමුද?
අපි ඉතින් හැමදාම Facebook එනවනේ.හැමදාම විවේකයක් තියෙන වෙලාවට
බලලා යන්න හරි facebook එකට එනවා. ඒ වුනාට සමහර අය ඉන්නවා පැය
ගානක් එක දිගට facebook එකේ ගත කරන අය හරියට මම වගේ හි හි.
ඉතින් මෙහෙම පැය ගානක් ඉන්නකොට facebook එකේ post බල බල
අපේ ඇස් වලට දැන්නේ මාර අමාරුවක් මොකද මේ facebook එකේ
white background එක හින්දා. Screen Brightness එක වැඩියෙන් දාගෙන
ඉන්න අයට නම් හරියට torch එකක් මූනට ඇල්ලුවා වගේ ඇති.
ඉන්න අයට නම් හරියට torch එකක් මූනට ඇල්ලුවා වගේ ඇති.
පල්ලෙහා බලන්නකෝ,
Sunday, 12 August 2012
Facebook Account එකක් ස්ථිරවම Delete කිරිම
අද මම ඔයාලට කියන්න යන්නේ කොහොමද Facebook Account එකක්
ස්ථිරවම delete කරන්නේ කොහොමද කියලා ගොඩාක් අය නොදන්න.
කාරණයක් තමා මේක ගොඩාක් අය දැනගෙන ඉන්නේ facebook account
එකක් delete කරන්න බෑ එය deactivate විතරයි කරන්න පුලුවන් කියලා
හරි එහෙම කට්ටියටත් දැන ගන්නත් එක්ක මම අද කියන්නම් ක්‍රමේ
Saturday, 28 July 2012
FACEBOOK එකේ අමුතු අකුරු වලින් ටයිප් කරමු
මේ මගේ blog එකේ මුල්ම post එක
මට මේ පොස්ට් එකෙන් කියන්න ඕනේ
වුනේ මේදේ.
ඉහත රූපේ ආකාරයට මූනුපොතේ අකුරු ටයිප් කරලා තියෙනවා ඔයාල දැකලා
ඇති..දැකලා නැති අයත් ඇති එහෙනම් දැන් එයාලත් බලාගන්නකෝ.
ඇති..දැකලා නැති අයත් ඇති එහෙනම් දැන් එයාලත් බලාගන්නකෝ.
ඉතින්
ගොඩාක් දෙනෙක් මෙහෙම
ටයිප්
කරන්නේ
කොහොමද
කියලා
දන්නේ නැති නිසා මට හිතුනා මෙහෙම ටයිප් කරන්නේ කොහොමද කියලා
ඔයාලට කියලා දෙන්න….
දන්නේ නැති නිසා මට හිතුනා මෙහෙම ටයිප් කරන්නේ කොහොමද කියලා
ඔයාලට කියලා දෙන්න….
Subscribe to:
Posts (Atom)
Categories
Softwares
(87)
Tricks
(47)
Windows 7
(22)
Facebook Tricks
(17)
Windows 8
(14)
Virus Guards
(11)
Android
(7)
Games
(5)
Dictionary
(4)
Pen Tips
(4)
IP Hide
(3)
Portable
(3)
Earn Money
(2)
Hacking
(2)
Photo Editing
(2)
Commands
(1)
Mobile
(1)
Online Cricket
(1)
Find us on Facebook
Followers
Downloading Method
Popular Posts
-
හොදයි මම කියන්න යන්නේ ටිකක් ඔයාලට දකින්න නොලැබෙන ගොඩක් අය නොදන්නා key...
-
අලුතින් ආපු Windows 8 වලත්, පසුව ආපු Windows 7,Vista,XP වලත් භාවිතය පහසුවීම හා අලංකාර වීම සදහාත් මම ඔයාලට දෙන්න හිතුවා පොඩි පොඩි Dock ...
-
ඔන්න යාලුවනේ අදත් මම ආවා අමුතුම දෙයක් අරගෙන... මේක ගැන දන්න අයට නම් මේක අමුතු දෙයක් නෙවේ මම මේ කියන්න යන්නේ නොදන්න අය...
-
හොදයි මම අද ඔයාලට කියන්න යන්නේ නම් ගොඩාක් වටින දෙයක් ගැන. ඔයාලා ඉතින් Title එකේ දකින්න ඇතිනේ අද මම කියන්න යන්නේ Mobile Phone ව...
-
අද මම කියන්න යන්නේ සුපිරිම Photo Editing Software එකක් ගැන. මේක හැබැයි Photoshop, Gimp වගේ සංකීර්ණ Photo Editing Soft...
-
Windows 7 වල තියෙන Themes පාවිච්චි කරලම එපා වෙලාද? අලුතින් Themes Download කරගන්න Websites හොයනවද? ඊට කලි...
-
හොදයි මම අද ඔයාලට මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ අලුතින්ම එකතු වුන Facebook Symbol කීපයක් ගැනයි. මේක පොඩි Exten...
-
අද මම කියන්න යන software එක නම් ඔයාල ගොඩාක් දෙනාටමේක ප්‍රයොජනත් වෙයි කියල මම හ...
-
ලෝකයේ ගොඩක් අය තමන්ගේ ප්‍රධාන භාෂා පරිවර්තකය ලෙස යොදා ගන්නා Google Translate වලට සිංහල භාෂාව ඇතුලත් කිරීමට එම සමාගමේ නියෝජි...
Online
Widget by : All Blogging Tips







