හොදයි මම අද මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ ඔයාලා
නිතර නිතර මූණ දෙන එක්තරා ගැටලුවක් ගැන තමයි. ඒ තමා ඔයාලා අලුතින් මෙහෙයුම් පද්ධතියක්
පරිඝණකයට එකතු කලවිට ඒ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන Drivers හොයා ගන්නවා කියන එක.
අලුතින් Windows 8 එකතු කරපු අය ඉන්නවා නම් මේ ගැටලුවට එයාලා මූන දිලා ඇති මෑතකදි.
හොදයි අද මම ඔයාලට දෙන software එක මගින් පුලුවන් ඔයාලගේ පරිඝණකයේ නැති Drivers
සියල්ලම කිසිම අපහසුවකින් තොරව හොයාගන්න විතරක් නෙවේ ඒවා Download කරගෙන
install කරගන්නත්.
අහ්හ් මට කියන්න අමතක වුනානේ ඒ software එකේ නම තමයි Drivers Genius ......
එහෙනම් පහලින් Download කරගන්නකෝ.
Download Drivers Genius
Download Crack
Crack කරන විදිහ...
ඔයාලා Drivers Genius Install කරලා ඒ install වුන folder එකට යන්න.
මෙන්න Path Address එක.
32bits සදහා...
C:\Program Files\Driver-Soft\DriverGenius
64bits සදහා...
C:\Program Files (x86)\Driver-Soft\DriverGenius
මේ Address එකට ගිහින් Crack file එකේ තියෙන DriverGenius.exe කියන exe file එක Drag and Drop කරන්න.
Replace කරන්නද කියලා ඇහුවොත් OK දෙන්න. එච්චරයි.
මේ software එකත් ගොඩාක් Friendly software එකක්. Friendly interface එකකින් තමයි නිපදවලා තියෙන්නේ. ඒ හින්දා භාවිතය හරිම පහසුයි.
කරන්න තියෙන්නේ software එක open කරලා Crack කරලා ඉවරවෙලා Start Scan දෙන්න විතරයි.
එතකොට නැති Drivers ටික සේරම පෙන්නාවි.
ඊට පස්සේ ඔයාල Fix Now කියන Button එක ඔබන්න. එතකොට මේ software එක මගින් මේ
නැති Drivers එක එකට අදාල websites සොයනු ඇත. ඊට පස්සේ ඉතින් පල්ලෙහා විදියට
සියල්ලම කැමති නම් එක එක Driver එක වුනත් ලේසියෙන් Download කරගන්න පුලුවන්.
හරි එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ.
කැමති නම් පහල Follow Button එක Press කරලා මාව Follow කරන්න
ප්රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.
මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.
මේ ලිපි email මගින් ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක ලබා දෙන්න.
මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.
මේ ලිපි email මගින් ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක ලබා දෙන්න.
-----------------------------------------සුභ දවසක් ----------------------------------------
6 අදහස්:
Instrall karana vidiya poddak kiyanna puluwanda???mata crack danna therenne naha...
හරි Crack කරන විදිහ දැන්මා.. :)
mch meke crack eka download karanna be ne.... "B1FreeArchiver_1.1.0" kiyala ekak ne download wenne...
link eka waeda karanawa bn..
mma den check karala beluwa
Ela machan weda. AVG 1ken allanawa. bt AVG disable karala drivers install karanna puluwan .
matcho searal 1 illanawane wht do
Post a Comment