Friday, 23 August 2013
Web Page එකක තියෙන Image වලට පොඩි Dance එකක් දෙමුද.....
හොදයි යාලුවනේ අද මම ටිකක් අමුතුම විදිහේ දෙයක් ගැන post එකක් ගෙන එන්න
තීරණය කලා ඔයාලට කියන්න යන්නේ ටිකක් අමුතු Trick එකක් ගැන.
මේක නම් ගොඩාක් අය දන්නවත් ඇති. ඒත් කමක් නෑ මේ Trick එක දැකලා නැති
අය ඉන්නවනේ අපි අතර එයලට තමයි මේ.
මේක Javascript code වලින් කරන පොඩි Trick එකක්. මේකෙන් පුලුවන් Web browser
එකක තියෙන Image සේරටම වාගේ පොඩි Dance එකක් දෙන්න. හරි එහෙනම් වැඩේ
පටන් ගමු.
ඔයාල එකටම පහල තියෙන code එක Copy කරගන්න.
දැන් ඔයාලා ඒ code එක ඔයාලගේ Web Browser එකේ Address Bar එකේ Paste කරන්න.
ඊට පස්සේ ඔයාලා ඒ Paste කරපු code එක හරියට Paste වෙලාද කියල දැනගන්න ඕනා.
Google Chrome Browser සහ ඒ වගේ වෙනත් Web Browser වල නම් code එකේ මුලින්ම
තියෙන javascript: කියන වචනයAddress Bar එකේ Paste වෙන්නේ නෑ.
ඉතින් ඔයාල code එක Paste කරපු ගමන් Keyboard එකේ තියෙන Home Button එක
Press කරන්න එතකොට Code එකේ මුලට එන්න පුලුවන්.
එතකොට මේ වගේ පෙනේවි.
ඒ හින්දා ඔයාල ඒ වචනය Key Board එකෙන් type කරන්න ඕන පහල විදියට javascript: කියලා.
දැන් ඉතින් Enter Key එක Press කරන්න එතකොට ඔයාලට පෙනේවි Webpage එකේ
Image සියල්ලම වාගේ Dance කරනව කියලා.
ඉතින් ඔච්චරයි තියෙන්නේ.
තවත් දවසක අලුත් post එකකින් හමුවෙමු.
කැමති නම් පහල Follow Button එක Press කරලා මාව Follow කරන්න
-----------------------------------------සුභ දවසක්-----------------------------------------------------
Subscribe to:
Post Comments (Atom)
Categories
Softwares
(87)
Tricks
(47)
Windows 7
(22)
Facebook Tricks
(17)
Windows 8
(14)
Virus Guards
(11)
Android
(7)
Games
(5)
Dictionary
(4)
Pen Tips
(4)
IP Hide
(3)
Portable
(3)
Earn Money
(2)
Hacking
(2)
Photo Editing
(2)
Commands
(1)
Mobile
(1)
Online Cricket
(1)
Find us on Facebook
Followers
Downloading Method
Popular Posts
-
හොදයි මම කියන්න යන්නේ ටිකක් ඔයාලට දකින්න නොලැබෙන ගොඩක් අය නොදන්නා key...
-
අලුතින් ආපු Windows 8 වලත්, පසුව ආපු Windows 7,Vista,XP වලත් භාවිතය පහසුවීම හා අලංකාර වීම සදහාත් මම ඔයාලට දෙන්න හිතුවා පොඩි පොඩි Dock ...
-
ඔන්න යාලුවනේ අදත් මම ආවා අමුතුම දෙයක් අරගෙන... මේක ගැන දන්න අයට නම් මේක අමුතු දෙයක් නෙවේ මම මේ කියන්න යන්නේ නොදන්න අය...
-
හොදයි මම අද ඔයාලට කියන්න යන්නේ නම් ගොඩාක් වටින දෙයක් ගැන. ඔයාලා ඉතින් Title එකේ දකින්න ඇතිනේ අද මම කියන්න යන්නේ Mobile Phone ව...
-
අද මම කියන්න යන්නේ සුපිරිම Photo Editing Software එකක් ගැන. මේක හැබැයි Photoshop, Gimp වගේ සංකීර්ණ Photo Editing Soft...
-
Windows 7 වල තියෙන Themes පාවිච්චි කරලම එපා වෙලාද? අලුතින් Themes Download කරගන්න Websites හොයනවද? ඊට කලි...
-
හොදයි මම අද ඔයාලට මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ අලුතින්ම එකතු වුන Facebook Symbol කීපයක් ගැනයි. මේක පොඩි Exten...
-
අද මම කියන්න යන software එක නම් ඔයාල ගොඩාක් දෙනාටමේක ප්රයොජනත් වෙයි කියල මම හ...
-
ලෝකයේ ගොඩක් අය තමන්ගේ ප්රධාන භාෂා පරිවර්තකය ලෙස යොදා ගන්නා Google Translate වලට සිංහල භාෂාව ඇතුලත් කිරීමට එම සමාගමේ නියෝජි...
Online
Widget by : All Blogging Tips
0 අදහස්:
Post a Comment