හොදයි ඔන්න මම් කාලෙකින් ඔයාලා තවත් වැදගත්
වෙයි කියලා හිතන Post එකක් අරගෙන ආවා. මම ඔයාලට මේ පොස්ට් එකෙන් වටිනා
කියන Sinhala English Dictionary කීපයක් ගැන ගෙන එන්න හිතුවා.
Madhura Sinhala English Dictionary
මේ ගැන නම් ඔයාලට කියන්න ඕන නැහැනේ ඉතින් . ඔයාල ගොඩක් අය
ගාව මේ Dictionary එක තියෙනවා. නැති අය ඉන්නවා නම් පහලින් Download කරගන්න.
ඒත් එක්කම කියන්න දෙයක් තියෙනවා. මේ Dictionary එක වැඩ කරන්න නම්
Madhura font එක පරිගණකයට Install කර තිබෙන්න ඕනා.
Dictionary එක අලුතින් භාවිතා කරන අය ඉන්නවා නම් මේ දෙකම පහලින් download කරගන්න.
DERANA Sinhala English Dictionary
මේ Dictionary එක ගැන ඔයාල ගොඩක් අය අහල නෑ කියලා මම හොදාකාරවම
දන්නවා. මොකද Madhura Sinhala English Dictionary එක භාවිතා කරන කෙනෙක් ඉතින්
ආයේ Dictionary නැහැනේ. මේක ඉතින් ඒ Dictionary එකටත් වඩා හොදයි කියලා කියන්න ඕනා.
Namal Sinhala English Dictionary
මේකත් ගොඩාක් වටිනා Dictionary එකක් වගේම අපේ English හැකියාව වැඩි කරගන්නත්
පුලුවන් විදියට සකස් කරපු Dictionary . මේක නිර්මාණය කරලා තියෙන්නේ Ruhuna
සරසවියේ ඉගෙනුම ලැබූ Namal Jayarathna කියන කෙනායි.
අපි English subtitles ඇතිව Film එහෙම බලද්දි ඒවාගේ තේරුම කිසිම අපහසුවකින්
තොරව බලන්න පුලුවන් වෙන විදියට මේ Dictionary එක නිර්මාණය කරලා තියෙනවා.
(ඒ පිලිබද විස්තර දැන ගැනිමට www.namalyaya.blogspot.com වෙත පිවිසෙන්න. )
කැමති නම් පහලින් Download කරගන්න.
තවත් Sinhala English Dictionary
මේක මට Google වල Search පාරක් දාද්දී තමයි හම්බුනේ. වැඩිය විස්තරයක් දන්නේ නම් නෑ
කැමති නම් Download කරලා බලන්න භාවිතා කරලා 17MB විතර තමයි වෙන්නේ.
Oxford English Dictionary
ගොඩක් දෙනාගේ ඉල්ලීම පරිදි මම Oxford English Dictionary එකත් මේ පොස්ට් එකට
එකතු කලා. මේකෙන් අපිට අනෙක් Dictionary වලට වඩා English විශාල දැනුමක් ලබා ගන්න පුලුවන්.
කැමති නම් Download කරලා භාවිතා කරලා බලන්නකෝ.
එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.
කැමති නම් පහල Follow Button එක Press කරලා මාව Follow කරන්න
මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.
-->
----------------------------------------සුභ දවසක් ----------------------------------------------
8 අදහස්:
very good
please puluwan nam talking dictionary ekak download kara ganna link ekak dannako
thnx sanjaya
@anonymous- oxford dictionary eken puluwan ..
eka talking dictionary ekak
@supun-oxford dictionary eke full version ekak na ne download karaganna.please dannawa nam link ekak dennako
ekath ekka post eka edit kala,
den download karanna puluwan
@supun thank you supun..hugariyak pin sidda wenawa oyata..
Niyamai machan thank u very much
Post a Comment