PowerISO කියලා කියන්නේ හොද Powerful විදියට CD/DVD Images
හදන්න පුලුවන් ගොඩාක් වටිනා මෘදුකාංගයක්. ඉතින් සමහර අය දන්නේ නැතිව
ඇති මොනවද මේ CD\DVD Images කියලා කියන්නේ මොනවද කියලා.
සරලව කීවොත් ඉතින් CD Image එකක් කියන්නේ අපිට තියෙන files (Audio,Video,text...)
කෙලින්ම CD එකකට දාගන්න පුලුවන් අපි විසින් හදා ගන්න පොඩි file එකක්. ඉතින් මේ
file එක click කරපු ගමන් අපිට කිසිම කරදරයක් නැතිව CD එකකට Burn කරන්න
පුලුවන්.
එහෙම Images හදනවා විතරක් නෙවේ. මේකෙන් අපිට සමහර files open කරන්න,
Extract,Burn,Create,Edit,Compress වගේ ගොඩාක් දේවල් උනත් කරන්න පුලුවන්.
මේ software එක install කරලා restart පාරක් දුන්නම ඔයාලට පෙනෙන්න ලැබේවි.
ඔයාලගේ Computer එකේ DVD/CD ROM වලට අමතරව අලුතින් ROM එකක්
එකතු වෙලා තියෙනවා. ඉතින් මේකෙන් තමයි අපි Images බවට convert කරගත්තු
file Mount කරන්නේ.
ඉතින් මේ මෘදුකාංගයත් නොමිලේ දෙන එකක් නම් නෙවේ . අපිට ඉතින් මේක
සල්ලි දීල තමයි ගන්න වෙන්නේ. ඒ හින්දා මම ඔයාලට මේකේ keygen එකත්
එක්කම දෙනවා ඕනේ කාලයක් පාවිච්චි කරන්න.
හරි එහෙනම් පහලින් Download කරගන්නකෝ.
Download PowerISO 5.4 Version
Download Keygen
rar file එකේ Password එකට supunmg කියලා දෙන්න.
හරි එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ.
වැදගත් උනා නම් Comment එකක් දාලම යන්න.
කැමති නම් පහල Follow Button එක Press කරලා මාව Follow කරන්න
--------------------------------------------සුභ දවසක්-----------------------------------------
Subscribe to:
Post Comments (Atom)
Categories
Softwares
(87)
Tricks
(47)
Windows 7
(22)
Facebook Tricks
(17)
Windows 8
(14)
Virus Guards
(11)
Android
(7)
Games
(5)
Dictionary
(4)
Pen Tips
(4)
IP Hide
(3)
Portable
(3)
Earn Money
(2)
Hacking
(2)
Photo Editing
(2)
Commands
(1)
Mobile
(1)
Online Cricket
(1)
Find us on Facebook
Followers
Downloading Method
Popular Posts
-
හොදයි මම කියන්න යන්නේ ටිකක් ඔයාලට දකින්න නොලැබෙන ගොඩක් අය නොදන්නා key...
-
අලුතින් ආපු Windows 8 වලත්, පසුව ආපු Windows 7,Vista,XP වලත් භාවිතය පහසුවීම හා අලංකාර වීම සදහාත් මම ඔයාලට දෙන්න හිතුවා පොඩි පොඩි Dock ...
-
ඔන්න යාලුවනේ අදත් මම ආවා අමුතුම දෙයක් අරගෙන... මේක ගැන දන්න අයට නම් මේක අමුතු දෙයක් නෙවේ මම මේ කියන්න යන්නේ නොදන්න අය...
-
හොදයි මම අද ඔයාලට කියන්න යන්නේ නම් ගොඩාක් වටින දෙයක් ගැන. ඔයාලා ඉතින් Title එකේ දකින්න ඇතිනේ අද මම කියන්න යන්නේ Mobile Phone ව...
-
අද මම කියන්න යන්නේ සුපිරිම Photo Editing Software එකක් ගැන. මේක හැබැයි Photoshop, Gimp වගේ සංකීර්ණ Photo Editing Soft...
-
Windows 7 වල තියෙන Themes පාවිච්චි කරලම එපා වෙලාද? අලුතින් Themes Download කරගන්න Websites හොයනවද? ඊට කලි...
-
හොදයි මම අද ඔයාලට මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ අලුතින්ම එකතු වුන Facebook Symbol කීපයක් ගැනයි. මේක පොඩි Exten...
-
අද මම කියන්න යන software එක නම් ඔයාල ගොඩාක් දෙනාටමේක ප්රයොජනත් වෙයි කියල මම හ...
-
ලෝකයේ ගොඩක් අය තමන්ගේ ප්රධාන භාෂා පරිවර්තකය ලෙස යොදා ගන්නා Google Translate වලට සිංහල භාෂාව ඇතුලත් කිරීමට එම සමාගමේ නියෝජි...
Online
Widget by : All Blogging Tips
2 අදහස්:
wright protect karapu cd copy karanna puluwanda makan??
ehema nam be machn
Post a Comment