PowerISO කියලා කියන්නේ හොද Powerful විදියට CD/DVD Images
හදන්න පුලුවන් ගොඩාක් වටිනා මෘදුකාංගයක්. ඉතින් සමහර අය දන්නේ නැතිව
ඇති මොනවද මේ CD\DVD Images කියලා කියන්නේ මොනවද කියලා.
Friday, 26 October 2012
Thursday, 11 October 2012
සුපිරි විදියට file Compress කරමු.
ඒ කියන්නේ file සම්පීඩනය කරලා තියා ගන්න පුලුවන් software එකක් ගැන.
ඔයාල අතර ගොඩක් ප්‍රසිද්ධ file compress කරන software ගැන කීවොත් ඔයාලා
ගොඩක් අයට මතක් වෙන්නේ ඉතින් Winrar එහෙම නැත්තම් ඉතින් 7zip වගේ
ඒවානේ.
Tuesday, 9 October 2012
FACEBOOK එකේ අමුතු අකුරු වලින් ටයිප් කරමු 2
වචන type කරලා තියෙනවා. දැකලා නැති අයත් ඇති. මෙහෙම type කරලා තියෙන
අයත් මේ අතර ඇති. අද මම මේ post එකෙන් කියන්න යන්නේ අන්න ඒ විදියට
කොහොමද facebook එකේ අකුරු type කරන්නේ කියලා.
මම මේ පිලිබදව මීට කලින් post එකක් ගෙනාවා. ඒක දැකපු නැති අය ඉන්නවා නම්
මෙන්න මෙතන click කරලා ඒ post එකට යන්නකෝ.
Sunday, 7 October 2012
මූණ පෙන්නලා පරිගණකයට log වෙමුද?
අද මම මේ post එකෙන් කියන්න හදන්නේ ඔයලා ගොඩක් අය පුදුම කරවන
software එකක් ගැනයි. මේ software එක ගැන කලින් අහල තියෙන අයට නම් ඉතින්
මේක පුදුම දෙයක් වෙන්නේ නෑ. මම මේක කියන්න යන්නේ නොදන්න අයටයි.
මේ software එක නමින් කියනවා නම් Luxand blink කියලා එකක්. මේකෙන්
පුලුවන් අපට අපේ පරිගණකයට log වෙන්න කිසිම Password එකක් ගහන්නේ
නැතිව අපේ මූණ පෙන්වලා.
Google Chrome offline විදියට install කරමු.
ඔයාල වැඩි දෙනෙක් පාවිච්චි කරන Web Browser එක මොකද්ද කියලා
ඇහුවොත් ඔයාලා අතරින් ගොඩක් දෙනා කියන්නේ ඉතින් Google Chrome
කියලා තමයි. ඒත් Firefox,Opera,Safari එහෙම පාවිච්චි කරන අයත් සැලකිය
යුතු ප්‍රමාණයක් ඉන්නවා. ඇත්තම කියනවා නම් මමත් ගොඩක් වෙලාවට
පාවිච්චි කරන්නේ ඉතින් Google Chrome තමයි.
ඇහුවොත් ඔයාලා අතරින් ගොඩක් දෙනා කියන්නේ ඉතින් Google Chrome
කියලා තමයි. ඒත් Firefox,Opera,Safari එහෙම පාවිච්චි කරන අයත් සැලකිය
යුතු ප්‍රමාණයක් ඉන්නවා. ඇත්තම කියනවා නම් මමත් ගොඩක් වෙලාවට
පාවිච්චි කරන්නේ ඉතින් Google Chrome තමයි.
Thursday, 4 October 2012
කිසිම කරදරයක් නැතීව Internet එකෙන් TV බලමු.
ඔයගොල්ලො කැමතිනේ එක එක රටවල තියෙන TV Channels එහෙම බලන්න.
ඉතින් මම හිතුවා මේ post එකෙන් ඔයාලට ඒ වගෙ දෙයක් ගැන කියන්න.
මේකෙන් කියන්න යන්නේ කිසිම කරදරයක් නැතිව ඔයාලට Desktop එකේ
ඉදන්ම ලෝකේ හැම රටකම වාගේ Channels බලන්න පුලුවන් විදියට සැකසු
software එකක් ගැන.
ඉතින් මම හිතුවා මේ post එකෙන් ඔයාලට ඒ වගෙ දෙයක් ගැන කියන්න.
මේකෙන් කියන්න යන්නේ කිසිම කරදරයක් නැතිව ඔයාලට Desktop එකේ
ඉදන්ම ලෝකේ හැම රටකම වාගේ Channels බලන්න පුලුවන් විදියට සැකසු
software එකක් ගැන.
Windows 7 Genuine කරමු. (100%ක් වැඩ)
ඔන්න යාලුවනේ අද මම කාලෙකින් ආවා ඔයාල හැමොටම
ගොඩාක් වැදගත් වෙන post එකක් අරගෙන. මම අද මේ post එකෙන් කියන්න
යන්නේ කොහොමද හරියට අපේ installed කරලා තියෙන Windows 7 OS එක
Genuine OS එකක් කරන්නේ කොහොමද කියලා.
Subscribe to:
Posts (Atom)
Categories
Softwares
(87)
Tricks
(47)
Windows 7
(22)
Facebook Tricks
(17)
Windows 8
(14)
Virus Guards
(11)
Android
(7)
Games
(5)
Dictionary
(4)
Pen Tips
(4)
IP Hide
(3)
Portable
(3)
Earn Money
(2)
Hacking
(2)
Photo Editing
(2)
Commands
(1)
Mobile
(1)
Online Cricket
(1)
Find us on Facebook
Followers
Downloading Method
Popular Posts
-
හොදයි මම කියන්න යන්නේ ටිකක් ඔයාලට දකින්න නොලැබෙන ගොඩක් අය නොදන්නා key...
-
අලුතින් ආපු Windows 8 වලත්, පසුව ආපු Windows 7,Vista,XP වලත් භාවිතය පහසුවීම හා අලංකාර වීම සදහාත් මම ඔයාලට දෙන්න හිතුවා පොඩි පොඩි Dock ...
-
ඔන්න යාලුවනේ අදත් මම ආවා අමුතුම දෙයක් අරගෙන... මේක ගැන දන්න අයට නම් මේක අමුතු දෙයක් නෙවේ මම මේ කියන්න යන්නේ නොදන්න අය...
-
හොදයි මම අද ඔයාලට කියන්න යන්නේ නම් ගොඩාක් වටින දෙයක් ගැන. ඔයාලා ඉතින් Title එකේ දකින්න ඇතිනේ අද මම කියන්න යන්නේ Mobile Phone ව...
-
අද මම කියන්න යන්නේ සුපිරිම Photo Editing Software එකක් ගැන. මේක හැබැයි Photoshop, Gimp වගේ සංකීර්ණ Photo Editing Soft...
-
Windows 7 වල තියෙන Themes පාවිච්චි කරලම එපා වෙලාද? අලුතින් Themes Download කරගන්න Websites හොයනවද? ඊට කලි...
-
හොදයි මම අද ඔයාලට මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ අලුතින්ම එකතු වුන Facebook Symbol කීපයක් ගැනයි. මේක පොඩි Exten...
-
අද මම කියන්න යන software එක නම් ඔයාල ගොඩාක් දෙනාටමේක ප්රයොජනත් වෙයි කියල මම හ...
-
ලෝකයේ ගොඩක් අය තමන්ගේ ප්රධාන භාෂා පරිවර්තකය ලෙස යොදා ගන්නා Google Translate වලට සිංහල භාෂාව ඇතුලත් කිරීමට එම සමාගමේ නියෝජි...
Online
Widget by : All Blogging Tips