ඔන්න
මම අද ඔයාලට මේ post එකෙන් කියන්න යන්නේ ඔයාලා කාගෙත්
අවධානය ගන්න
දෙයක් ගැන. ඒ තමයි Computer remote
control ගැන.
අපි
මෙහෙම හිතමුකෝ දැන් ඔයාලගේ යාලුවෙක් ඉන්නවා එයාට ඉතින් ඔය
computer වල
නිතර භාවිතා වෙන software install, cracking වගේ තව
තව ඒවා දන්නේ නෑ ඒවා කරන්න තේරෙන්නේ නෑ.
යාලුවා
ඉන්නේ එයගේ ගෙදර ඔයා ඉන්නේ ඔයාගේ ගෙදර නැත්තම්
කැම්පස් එකේ එහෙම නැත්තම් Office
එකේ වගේ ඒ යාලුවගේ ඉන්න
තැනට ගොඩාක් දුරින් නම් ඔයාට ඒවා කියලා දෙන්න ගියාම
මාර
කට්ටක් කන්න වෙනවා.
ඔන්න එයා ඔයාගේ ලගම නෑයෙක්
, යාලුවෙක් නම් phone එකෙන් විස්තර කියලා දෙන්න පුලුවන් ඒ වුනාට
එහෙම කලත් එයට ඒව තෙරුම්
ගන්න පුලුවන්ද කියලා
ආයෙත්
හිතන්න ඕන කාරනයක් ඒ මදිවට phone එකේ සල්ලිත් කැපෙනවා
Facebook
වගේ ඒවගින් විතරක් set වුන යාලුවෙක් නම් ඉතින් ඔය phone
එකේන් Call
කරනවා කියන එක බොරුනේ කවුද අපිට number එක
දෙන්නේ එයා facebook එකේ online ඉන්නවා නම් ඉතින් chat කර
කර ඒවා
කරන විදිහ පියවරෙන් පියවරට කියන්න ඕනේ යාලුවාට
එහෙම කියලත් තේරෙන්නේ නැත්තම්
ඔයාලට
හිතිල ඇති මෙහෙම chat කරනවට වඩා ලේසී එයගේ ගෙදර
ගිහින් මමම කරන්න එක කියල
හිතුනට
ඉතින් ගෙදර යන්න කෝ address
හරි
හරි මේ හැම ප්රශ්නයකටම විසදුම මේ පුංචී software එකෙන් ලබාගන්න
පුලුවන් ඒක
නමින් කීවොත් Teamviewer මේක free දෙන
software එකක්
Commercial
Edition එක නම් සල්ලි දීල ගන්න ඕනේ අපිට ඉතින් ඒකෙන්
වැඩක් නෑ Free
දෙන එක හොදටම ප්රමානවත්
මේකෙන්
කරන්නේ ඔයාගේ යාලුවගේ පරිගණකය අපිට ඕනේ විදියට
remote control කරන්න පුලුවන්
ඔයාගේ
යාලුවා කොහේ හිටියත් එයටයි ඔයාටයි internet connection
එකක් තියේ නම් ඉතින්
ඔයාටම එයගේ පරිගණකයට ඇතුලු වෙලා ඒ
නොදන්න ඒවා කරල දෙන්නකිසිම
අමාරුවක් නැතිව හැබැයි එයගේ
පරිගණකය බලෙන් ඇතුලු වෙන්න නම් බෑ
එයාගේ
කැමැත්ත තියෙන්න ඕනේ පරිගණකයට ඇතුලු වෙන්නේ
ඔයා
නම් ඔයාට 256kbpsට වඩා වැඩි connection speed එකක් තියෙන්න
ඕනේ
නැත්තම්
එයාගේ computer එකේ live update ගන්න අමරුයි
හරි මම කියල දෙන්නම් කොහොමද remote control කරන්නේ
කියලා
එකටම
මේ software එක download කරගන්නකෝ
දැන්
software එක install කරලා open කරාම ඔයාලට මේ පහල විදියට
පෙනේවි(මම දාල තියෙන්නේ ටිකක් පරණ Version එකක photo එකක්
අලුත් version එක මීට වඩා වෙනස් වෙන්න පුලුවන්)
මේකේ
තියෙන Your ID ,Password කියන ඒවගෙන් තමයි මේ වැඩේ
කරන්නේ දැන්
ඔයාට ඕනේ ඔයාගේ යාලුවගේ පරිගණකය remote
control කරන්න නම් එයා
ලගත් මේ software එක install කරලා
තියෙන්න ඕනේ මොකද
ඒ වැඩේට ඕනේ වෙනවා එයාගේ Your
ID and Password ඒවා
එයාගෙන් ඉල්ලාගෙන Partner ID කියන තැන
එයාගේ
ID එක ගහන්න ඕනේ
ඊට
පස්සේ ඒ ID එක ගහලා Connect partner කියන එක
press කරන්න
ඊට
පස්සේ ඔයාලට එයි ඔයාලට window එකක් ඒකේ එයගේ
password
එක ගහන්න ඕනේ ඒක
ගැහුව ගමන් ඔයාගේ යාලුවගේ පරිගණකය
remote control කරන්න පුලුවන්
ඉතින්
ඔන්න ඔහොමයි කරන්නේ
මේ software එකෙන් remote control විතරක් නෙවේ File Transfer
වගේ ගොඩක් දෙවල් පුලුවන්
ප්රයොජනවත්
කියලා හිතනවා නම් comment එකක් දාලම යන්නකෝ
----------------------------- සුභ දවසක් --------------------------------
3 අදහස්:
meke license key eka hoyala denna puluwanda loku udauwak.......
meka 100%k free bn home userslata
Thanks machan..
Post a Comment