මේක ගැන දන්න අයට නම් මේක අමුතු දෙයක් නෙවේ
මම මේ කියන්න යන්නේ නොදන්න අයට.
අපි විවිද කටයුතු සදහා අන්තර්ජාලය භාවිතා කරනව. ඉතින් ඒ සදහා
Firefox ,Google Chrome වැනි වෙබ් බ්‍රොව්සර් භාවිතා කරයි ....එහිදි අපිට
හමුවන English වචන ගැන සලකා බලන විට සමහර වචන වල තේරුම අපි
නොදනී...එවිට අපි කරනු ලබන්නේ එහි තේරුම Dictionary එකකින් බලා
තේරුම් ගැනීමයි.....මේ සදහා යම් කිසි වේලාවක් ගතවනු ඇත...
අද මම මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ එසේ කාලය ඉතුරු කරගනිමින්
එම නොදන්නා English වචන වල තේරුම ලබා ගතහැකි දෙයක් පිලිබදවයි...
මේ වගේම පොස්ට් එකක් මම මීට මාස කීපයකට කලින් firefox සදහා ගෙන
ආවා. මේ blog එකේ රැදී හිටපු අයට නම් ඒක මතක ඇති.
එහෙම මතක නැති අය ඉන්නවා නම් මෙන්න මෙතන click කරලා ඒ post
එකත් බලන්නකෝ කැමති නම්.
අද මම කියන්න යන්නේ chrome වලට කොහොමද ඒ වගේ dictionary එකක්
දා ගන්නේ කියලා..
මම මේ ගැන මුලින්ම දැන ගත්තේ LKTips කියන website එකෙන් කියලා
ඔයාලට මුලින්ම කියන්න ඕනේ.
පල්ලෙහා බලන්නකෝ..
Mouse Pointer එක "Tips" කියන වචනය මත තැබුවිට එහි සිංහල තේරුම
ක්ෂනිකව ලබා දී ඇති ආකාරයයි
එහෙනම් වැඩි කතා නොකර මෙන්න මෙතන Click කරලා බාගන්නකෝ
Download කරන ආකාරය
මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 6ක් ඇතුලත එක ඔබන්න
හරි එහෙම බා ගත්තට බෑනේ.ඔයාල ඒක Google Chrome වලට install
කරගන්න හැටිත් දැන ගන්න එපායේ..
එහෙනම් ඔයාල chrome web browser එක open කරලා ඉවර වෙලා.
ඒකේ
Tools------->Extensions වලට යන්න.
ඒකට ගියාම ඔයාලට පෙනේවි පල්ලෙහා ආකාරයට
දැන් ඔයාලට කරන්න තියෙන්නේ අර බා ගත්තු Extension click
කරලා එක මේ page එකට Drag කරලා Drop කරන්න විතරයි..
එතකොට ඔයාලට පල්ලෙහා විදියට box එකක් පෙන්න ලැබේවි.
ඒකේ Add කියන එක click කරන්න
හරි එහෙම කරාම ඔයාලට message එකක් ලැබේවි ඒ Extension එක ඔයාලගේ
Chrome Browser එකට add වෙලා කියලා.
පල්ලෙහා බලන්නකෝ
දැන් ඔයාල Chrome එක ආයෙත් Restart කරන්න.එතනින් පටන් මේ
dictonary එක වැඩ කරන්න පටන් ගනීවි.
එහෙනම් ඔයාලත් Try කරලා බලන්නකෝ
ප්‍රයොජනවත් දෙයක් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න
කැමති නම් පහල Follow Button එක Press කරලා මාව Follow කරන්න
----------------------------------සුභ දවසක්--------------------------------
9 අදහස්:
is this work with chrome??
ow machn weda karanawa
wade maru ela
thnx thilina :)
Good Softwere Ekak.good
thnx machn
mekanam niyamai
thank you aiya
Apps,extensions ,and user scripts cannot be added from this website,
after i download your link this massage display ?
@lawrence: thanks buddy..
@chanaka : did u follow the things that i mentioned ?
Post a Comment