ඔන්න යාලුවනේ ,
අදත් මම දෙන්න හදන්නේ ඔයාල ගොඩාක් ඉල්ලන software එකක් ..
කියන්න දෙයක් නෑනේ ඔයාලට දැක්ක ගමන් තේරෙනවනේ මොකද්ද කියලා..
මම අද ඔයාලට දෙන්න හදන්නේ
Internet Download Manager 6.12 Beta Build 17 .
මේක නිකුත් වුනේ 2012 sep 14 වෙනිදා..
කලින් මම දාපු IDM 6.12 Beta Build 6 post එකට ඔයාලගෙන්
හොද ප්රතිචාරයක් ලැබුන නිසා මම හිතුවා අලුතින්ම නිකුත් වුන
IDM 6.12 Beta Build 17 සදහාත් post එකක් දැන්මා නම්
හොදයි කියලා
හරි කථා ඇති එහෙනම් පහලින් Download කරගන්නකෝ..
IDM 6.12 Beta Build 17 + Patch
Password: supunmg
Download කරන ආකාරය
මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 6ක් ඇතුලත එක ඔබන්න
හරි එහෙනම් ඔයාලා ඒ Download කරගත්තු rar file එක
extract කරගන්න. extract කරගෙන ලැබෙන folder එක
click කරගත්තම ඔයාලට මෙන්න මේ විදියට folder 2ක්
දකින්න ලැබේවි.
මේකේ IDM 6.12 Build 17 කියන folder එක click කරලා
ඒකේ ඇතුලේ තියෙන IDM 6.12 Build 17 කියන exe file එක
open කරලා මේ software එක install කරගන්න..
හැබැයි දැන්ම open කරන්න එපා මොකද අපි දැන් patch
කරන්න තමා යන්නේ. මොනවහරි වෙලා ඔයාල අතින් IDM open
වුනොත් එහෙම ඒ open වෙච්චා ඔක්කොම close කරන්න ඕනේ
එහෙම close කලාට අලුතින්ම මේ වැඩේ කරන අයට එක තැනකින් close
කරන්න අමතක වෙනවා ඒ තමයි system tray එකෙන්
පල්ලේහා විදියට එකෙනුත් close කරලා දාන්න..
Patch කරන විදිහ..
හරි ඔයාල ඒ විදියට IDM එක close කරලා ඉවර වෙලා කලින්
Extract කරගත්තු folder එකට යන්න. ඒ folder එක open කලාම
ඒකේ ඇති Patch කියලා Folder එකක්.ඒක open කරාම
ඒකේ ඇති Patch කියල exe file එකක්.
පල්ලෙහා බලන්නකෝ
ඒක copy කරගෙන ඉවර වෙලාInternet Download Manager සොෆ්ට්වෙයා
එක install වුන ෆොල්ඩර් එකට යන්න...
ෆොල්ඩර් එක ඔයාලා හොයාගන්න දන්නව ඇතිනේ.නොදන්නවා
නම් බය වෙන්න එපා
මම කියලා දෙන්නම්
Windows 7 64 bit ====>C:\Program Files (x86)\Internet Download Manager
Windows 7 32 bit ====>C:\Program Files \Internet Download Manager
Windows xp වලටත් මේ විදිහමයි
හරි දැන් ඔයාලා ඒ ෆොල්ඩර් එක හොයා ගත්තා කියල මම හිතනව.. එහෙනම්
ඒක open කරන්නකෝ ....දැන් ඔයාල කලින් කොපි කරගත්තු patch file එක
මේකේ paste කරගන්න......
දැන් patch ෆයිල් එක open කරන්න..
එතකොට පල්ලෙහා විදියට ඔයාලට පෙනේවි.
එහෙම click කරලා IDM එක සාර්ථකව Patch උනා නම් මෙන්න මේ පල්ලෙහා
විදියට PATCHING DONE ඔයාලට පෙනෙන්නට ලැබේවි..
දැන් ඉතින් ඔයාලට ජීවිත කාලේම වුනත් මේක පාවිච්චි කරන්න ...
හැබැයි මෙහෙම දෙයක් කියන්න ඕනේ.
මේ IDM එක ටික දවසක් පාවිච්චි කරද්දි update කරන්නද කියලා අහයි එහෙම
ඇහුවොත් update එහෙම දෙනවා නම් නෙවෙයි. එහෙම කරොත් ඉතින් අපි
මේක install කරගත්තු IDM එක install කරපු දවසේ ඉදන් දවස් 30ක් විතරයි වැඩ
කරන්නේ..
ප්රයොජනවත් දෙයක් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න
කැමති නම් පහල Follow Button එක Press කරලා මාව Follow කරන්න
----------------------------------සුභ දවසක්--------------------------------
6 අදහස්:
machan, man kalin adm dala thibba, eth eka trial date eka iwara wuna, dan mata apahu ekak install karannakota password ahanawa, mata meka me widiyata install kaloth use karanna puluwanda?
puluwan machn.. koi ekatat kalin eka full uninstall karala daanna
patta machan..sira..
elazz
mn kalin IDM install karala tbune.dn eka full uninstall kalat oya kiyapu vidihata karanna bane supum.setup 1 install karapu gnm serial num 1 illanavane...mkda karanne ekata?????
:'(
hari ehema illanawa thama serial number ekak, oya karanna thiyenne a IDM install wechcha folder 1ta gihin aluthin denma eke patch eka copy karala a folder 1ta patch karanna aayet ethakota hari
Post a Comment