අද මම ඔයාලට දෙන්න ආවේ ටිකක් විශේෂ software එකක් ඒ තමා
AutoHideIP 5.2.6.2
මෙමගින් අපට
පුලුවන් වෙනවා
ඔබේ
ip Address එක
හංගන්න.ඒ
වෙනුවට
වෙන
රටකIP
Adresss එකක් Replace .Ip
address එක
කියන්නේ සරලව
කිව්වොත්
අපි ඩොන්ගල් එකකින් හෝ වෙනයම් රවුටර් එකකින් හෝ කුමන හෝ අයුරකින්
අන්තර්ජාලයට සම්බන්ද වූ විට අන්තර්ජාලයේදි අපිව හදුනා ගැනීමට ඇති ක්රමයකි .
අපේ ip address එක මගින් නොයෙකුත් තොරතුරු වෙනත් අයට දැනගන්නට
පුලුවන .අපි අන්තර්ජාලයට සම්බන්දව

ඉන්නා ස්ථානය ,
එවිට
ඔබේ
පරිගනකයේ ඇති
මෙහෙයුම් පද්ධතිය
,
ඒ වගේ තව නොයෙකුත් දේවල්
දැනගන්නට පුලුවන් දැන් ඔයාලට ප්රශ්න වෙන්න ඇති ඉතින් ip address එක
හැංගුවාම මොකෝ වෙන්නේ කියලා ලෝකයේ සමහර වෙබ්සයිට් ලංකාව
වැනි රටවලට පරිශිලනය කිරිමට ඉඩ ලබාදී නොමැත. ඒ නිසා එම සයිට් වලට
යාමට ඉඩනොදේ . සාමන්යයෙන් වෙබ් සයිට් එකට යාමට ප්රථම එමගින් අපේ
IP Adress එක සොයා බලනවා . ඉහත කී ආකාරයට ලංකාවේ ip address එකක්
නම් එයට යාමට ඉඩ දෙන්නේ නැත .

ඒ
නිසා
ip address එක
හැංගීම
මගින්
මෙම
ප්රශ්න
වලින්
බේරිමට
හැකියාව ඇත..
එහෙනම්
ඉතින්
තවත්
බල
බලා
ඉන්නේ පහලින් Download කර ගන්නකෝ
Download AutoHideIP 5.2.6.2
Download කරන ආකාරය
මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 6ක් ඇතුලත එක ඔබන්න
Download Crack
Password: supunmg
Download AutoHideIP 5.2.6.2
Download කරන ආකාරය
මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 6ක් ඇතුලත එක ඔබන්න
4shared වලින්
Download Crack
Password: supunmg
- දැන් බා ගත් software එක install කරගන්න.. ඒ වුනාට run කරන්න නම් එපා
- කොපි කරගන්න AutoHideIP. ඊට පස්සේ C:\Program Files\AutoHideIP\ folder එක තුලට ගිහින් replace කරන්න original එක වෙනුවට .
- දැන් open කරන්න වැඩේ හරිනේ.
- www.google.com වෙතට පිවිසෙන්න
- ඊට පස්සේ address bar එකේ මෙහෙම ටයිප් කරන්න => What is my ip?
වැඩේ හරියට කරගන්න බැරි වුනොත් comment එකක් දාල යන්න හොදේ .
හරි ගියානම්
ඒත් දාන්න :D
ඔන්න මම ගියා එහෙනම්. බායි චෙරියෝ
හරි ගියානම්
ඒත් දාන්න :D
කැමති නම් පහල Follow Button එක Press කරලා මාව Follow කරන්න
5 අදහස්:
patta
niyamai yalu niyameta weda thanks
thanx machnlaa,
mechan cant download coming one message its already deleted
it's can download machn, i checked it
Post a Comment