ඔයාල ගොඩක් අය පුදුම වෙලා බලාගෙන ඇති මොකද්ද මම මේ කියන්න යන්නේ
කියලා. ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ මාතෘකාවේ තිබ්බ එකම තමයි කියන්න යන්නේ.
කියල දෙන්නේ Facebook Profile එකක් කොහොමද Facebook Fans Page එකක් කරන්නේ කියලයි.
හරි එහෙම කරා කියමුකෝ එතකොට Profile එකේ Friendsල ටිකට මොකද වෙන්නේ? කියල ඔයාලට
හිතෙනවා ඇති. බය වෙන්න දෙය නෑ. ඒ Friendsල Fansල වෙනවා. ඒ කීවේ Friendsල කලින්
4000ක් හිටිය නම් අලුතින් හැදෙන Page එකේ Likes 4000ක් වෙනවා.
Friends ලා විතරක් නේවේ. ඔයාව follow කරලා තියෙන අයත් Likes වෙනවා. කොහොමද
වැඩේ නියමයි නේද? හරි බලමු අපි මේක කොහොමද කරන්නේ කියලා.