Tuesday, 31 July 2012
ඕනෑම පින්තූරයක් Facebook එකේ Emotions වගේ කරමූ..
ඔන්න යාලුවනේ අදත් මම ආවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතන post
එකක් අරගෙන.මේ ක්‍රමෙන් ඔයාලට පුලුවන් යාලුවෝ අතර පොරක් වෙන්න..
කාගෙත් අවදානම දිනා ගන්න.කොහොමත් ඉතින් ඔයාලට ඕනේ කාගෙත්
අතර බ්රයිටා වෙන්නනේ.හැබයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා. මම
දැන් කියනදේ ඔයාලගේ යාලුවෙක් හරි දැනගෙන හිටියොත් නම් එහෙම
වෙන්න එන්නේ නෑ..
හරි හරි මේ කතාවල් නවත්තලා වැඩේට බහිමුකෝ
මම මේ post එකෙන් කියන්න යන්නේ ඕනෑම picture එකක් කොහොමද
facebook එකේ යාලුවන්ට Chat Box එකේ තියෙන emotion වගේ
යවන්නේ කොහොමද කියලා.
Sunday, 29 July 2012
පරිගණකය සුද්ද කර ගනිමු
ඔන්න මම අදත් ආවා හුගක් වටිනා කියන software එකක් අරගෙන.පේනවානෙ
මොකද්ද කියලා TuneUp Utilities 2012 .
අපි අන්තර්ජාලය භාවිතා කරන නොයෙකුත් විදිහෙ වැඩකට නැති පින්තූර
මොකද්ද කියලා TuneUp Utilities 2012 .
අපි අන්තර්ජාලය භාවිතා කරන නොයෙකුත් විදිහෙ වැඩකට නැති පින්තූර
නමක් නැති icon හදමූ
මම අද ඔයාලට කියන්න ආවේ අමුතුම දෙයක් . මේ දෙය ඔයාල අතරින්
බොහොම අඩු දෙනෙක් දන්න දෙයක් නිසා මම එය කියන්න හිතුවා.
ඇත්තම කියනවා නම් මම මේ දේ දැන ගත්තේ ලගකද. ඉතින් මට හිතුනා
ඔයාලටත් මේදේ කියලා දෙන්න. හරි අපි වැඩේට බහිමුකෝ..ඔයාල
දැකලා තියෙනවාද නමක් නැති folders , files
මෙහෙම ඇහුවාම සමහර අය පුදුම වෙනවා ඇති එහෙම කොහොමද
තියෙන්නේකියලා. ඇත්තම කීවොත් එහෙම icon අපිට හදන්න පුලුවන්.
හදන්නේ මෙන්න මෙහෙමයි
සුපිරි වේගයෙන් Download කරන්න IDM ජීවිත කාලයටම
ඔන්න යාලුවනේ ,
අදත් මම දෙන්න හදන්නේ ඔයාල ගොඩාක් ඉල්ලන software එකක් ..
කියන්න දෙයක් නෑනේ ඔයාලට දැක්ක ගමන් තේරෙනවනේ මොකද්ද කියලා..
මම අද ඔයාලට දෙන්න හදන්නේ
Internet Download Manager 6.12 beta build 6 .
මේ සතියේමයි නිකුත් වුනේ..
Saturday, 28 July 2012
Mouse Pointer එක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගන්න
ඔන්න යාලුවනේ අදත් මම ආවා අමුතුම දෙයක් අරගෙන...
මේක ගැන දන්න අයට නම් මේක අමුතු දෙයක් නෙවේ
මම මේ කියන්න යන්නේ නොදන්න අයට
අපි විවිද කටයුතු සදහා අන්තර්ජාලය භාවිතා කරනව. ඉතින් ඒ සදහා
Firefox ,Google Chrome වැනි වෙබ් බ්‍රොව්සර් භාවිතා කරයි ....එහිදි අපිට
හමුවන English වචන ගැන සලකා බලන විට සමහර වචන වල තේරුම අපි
නොදනී...එවිට අපි කරනු ලබන්නේ එහි තේරුම Dictionary එකකින් බලා
තේරුම් ගැනීමයි.....මේ සදහා යම් කිසි වේලාවක් ගතවනු ඇත...
අද මම මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ එසේ කාලය ඉතුරු කරගනිමින්
එම නොදන්නා ඉන්ග්ලිශ් වචන වල තේරුම ලබා ගතහැකි දෙයක් පිලිබදවයි...
හැබැයි මෙය සහය දක්වන්නේ Firefox වලට පමනයි...
පහත රූපය බලන්නකෝ
FACEBOOK එකේ අමුතු අකුරු වලින් ටයිප් කරමු
මේ මගේ blog එකේ මුල්ම post එක
මට මේ පොස්ට් එකෙන් කියන්න ඕනේ
වුනේ මේදේ.
ඉහත රූපේ ආකාරයට මූනුපොතේ අකුරු ටයිප් කරලා තියෙනවා ඔයාල දැකලා
ඇති..දැකලා නැති අයත් ඇති එහෙනම් දැන් එයාලත් බලාගන්නකෝ.
ඇති..දැකලා නැති අයත් ඇති එහෙනම් දැන් එයාලත් බලාගන්නකෝ.
ඉතින්
ගොඩාක් දෙනෙක් මෙහෙම
ටයිප්
කරන්නේ
කොහොමද
කියලා
දන්නේ නැති නිසා මට හිතුනා මෙහෙම ටයිප් කරන්නේ කොහොමද කියලා
ඔයාලට කියලා දෙන්න….
දන්නේ නැති නිසා මට හිතුනා මෙහෙම ටයිප් කරන්නේ කොහොමද කියලා
ඔයාලට කියලා දෙන්න….
Subscribe to:
Posts (Atom)
Categories
Softwares
(87)
Tricks
(47)
Windows 7
(22)
Facebook Tricks
(17)
Windows 8
(14)
Virus Guards
(11)
Android
(7)
Games
(5)
Dictionary
(4)
Pen Tips
(4)
IP Hide
(3)
Portable
(3)
Earn Money
(2)
Hacking
(2)
Photo Editing
(2)
Commands
(1)
Mobile
(1)
Online Cricket
(1)
Find us on Facebook
Followers
Downloading Method
Popular Posts
-
හොදයි මම කියන්න යන්නේ ටිකක් ඔයාලට දකින්න නොලැබෙන ගොඩක් අය නොදන්නා key...
-
අලුතින් ආපු Windows 8 වලත්, පසුව ආපු Windows 7,Vista,XP වලත් භාවිතය පහසුවීම හා අලංකාර වීම සදහාත් මම ඔයාලට දෙන්න හිතුවා පොඩි පොඩි Dock ...
-
ඔන්න යාලුවනේ අදත් මම ආවා අමුතුම දෙයක් අරගෙන... මේක ගැන දන්න අයට නම් මේක අමුතු දෙයක් නෙවේ මම මේ කියන්න යන්නේ නොදන්න අය...
-
හොදයි මම අද ඔයාලට කියන්න යන්නේ නම් ගොඩාක් වටින දෙයක් ගැන. ඔයාලා ඉතින් Title එකේ දකින්න ඇතිනේ අද මම කියන්න යන්නේ Mobile Phone ව...
-
අද මම කියන්න යන්නේ සුපිරිම Photo Editing Software එකක් ගැන. මේක හැබැයි Photoshop, Gimp වගේ සංකීර්ණ Photo Editing Soft...
-
Windows 7 වල තියෙන Themes පාවිච්චි කරලම එපා වෙලාද? අලුතින් Themes Download කරගන්න Websites හොයනවද? ඊට කලි...
-
හොදයි මම අද ඔයාලට මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ අලුතින්ම එකතු වුන Facebook Symbol කීපයක් ගැනයි. මේක පොඩි Exten...
-
අද මම කියන්න යන software එක නම් ඔයාල ගොඩාක් දෙනාටමේක ප්‍රයොජනත් වෙයි කියල මම හ...
-
ලෝකයේ ගොඩක් අය තමන්ගේ ප්‍රධාන භාෂා පරිවර්තකය ලෙස යොදා ගන්නා Google Translate වලට සිංහල භාෂාව ඇතුලත් කිරීමට එම සමාගමේ නියෝජි...
Online
Widget by : All Blogging Tips