Saturday 6 September 2014

UNLIMITED Facebook Fans Page Likes ,Post Likes, Followers,Web Site Traffic, Youtube Likes මේ වගේ ගොඩක් දේ නොමිලේම ගන්න කැමතිද?


                    මේ ලිපිය බලන හැමෝටම පාහේ Facebook Account  එකක්, Google Account එකක්
තියෙනවනේ. ඒ අයගෙන් සමහර අයට Facebook Fans Page පවා තියෙනවා. අපි ඉතින් Facebook
Pages හදන්නේ ඉතින් Business වැඩ කරගන්නනේ. ඉතින් මෙහෙම Page එකක් හැදුවම අපිට
Facebook Fans ලා බොහෝ සෙයින් අවශ්‍යයි. ඉතින් අපි මේ විදියට fans 10000ක් විතර හොයා ගන්න
අපිට සෑහෙන කාලයක් යනවා. ඒ විදියටම ඔයාලට Facebook Followersලත් හොයා ගන්න සෑහෙන
කාලයක් යනවා. ඉතින් මම අද කියල දෙන ක්‍රමයෙන් පුලුවන් ඉතා ටික කාලෙදී ඔය සේරම දෙවල්
කරගන්න.  facebook විතරක් නෙවේ Youtube, Google+, Twitter , My Space වගේ ගොඩාක් Social Media Website වලට මේ ක්‍රමෙන් ලේසියෙන් වගේම පහසුවෙන් followersලා හොයාගන්න පුලුවන්.
හොදයි අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.
Monday 1 September 2014

ඔබේ Android Smart Phone එක සොරාගෙන ලැබුවොත් හොයාගන්න මරු ක්‍රමයක්.





                   ඔයලාට මතක ඇති මම මීට කලින් දවසකත් Android SmartPhone සදහා ලිපියක් ගෙනාවා.
ඒක් නමින් කීවොත් Google Play එකේ තියෙන Android Apps Computer එකට බා ගමුද?. ඉතින්
ඒ ලිපියත්ගොඩාක් හොද ප්‍රතිචාර ලැබුන නිසා අද මේ ලිපියෙන් Android Phones භාවිතා කරන හැම කෙනෙක්ටමඉතාමත්ම වටිනා ලිපියක් ගෙන එන්න හිතුවා. ඉතින් මේ ලිපියෙන් කියන්නේ ඔයාලගේ Android Phone කවුරුහරි හොරකන් කලොත් ඉතින් අපිට මේ ක්‍රමේන් ලේසියෙන් හොයගන්න පුලුවන් ඉක්මනටම.හරිම පහසු ක්‍රමයක් මේක, හරි මෙන්න මෙහෙමයි ඒක කරන්නේ.