Wednesday 7 May 2014

Apple IOS Application Windows තුල Run කරමුද?




                                           අද මම මේ ලිපියෙන් කියන්න යනදේ ඔයාල ගොඩාක් දෙනාගේ
අවධානය දිනා ගනී කියලා හිතනවා. ඔයාලට මතකද මම Android Application PC එකේ Run
කරමු කියලා ලිපියක් ගෙනාවා. ඉතින් මම හිතුවා Apple phone වල ඇති මෙහෙයුම් පද්ධතිය
වන IOS වල තියෙන Application Windows තුල Run කරන ක්‍රමයක් ගැන ලිපියක් ගෙන එන්නට.
ජීවිතේටවත් Apple IPhone එකක් අල්ලාවත් නැති අයට නම් මේ ලිපිය ගොඩාක් වැදගත් වෙයි කියලා
මම හිතනවා. හොදයි අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.
Tuesday 6 May 2014

Extension, Add-Ons install කරන්නේ නැතිව යවපු Friend Requests බලමුද?

                                                     හොදයි මම මේ ලිපියෙන් කියන්නේ ගොඩක් අපේ යාලුවොන්ට
වැදගත් වෙන දෙයක් ගැනයි. ඒ මොකද්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ගොඩක් අය
මේ ගැන මගෙන් ඇහුවා කොහොමද යවපු Friend Requests cancel කරන්නේ කියලා. ඉතින්
මට මේකට ක්‍රමයක් හම්බුනා කැමති නම් ඔයාලා මේ ලිපිය කියවලා ඒ ගැන දැන ගන්න.

මෙන්න Video Editing කරන්න Top භාණ්ඩයක්.




                                               ඔයාලට මතකනේ මම ඔයාලට දුන්න Image Editing කරන්න 
Software එකක්. ඉතින් අදත් මම ඒ වගේම software එකක් ගැන කියන්නයි මේ ලිපිය ලියන්න 
හිතුවේ. ඇත්තම කිවොත් මේ software එක ගැන නම් ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ වෙන්නේ 
නැහැ. මොකද ගොඩාක් දෙනා මේ software එක තමයි ගොඩක් Video Editing සදහා යොදා ගන්නේ.
Sunday 4 May 2014

සුපිරි වේගයෙන් Download කරන්න IDM 6.19 Build 8 ජීවිත කාලයටම


                   


     Internet එකෙන් ඕනෑම දෙයක් ඉතින් කිසිම කරදරයක් නැතිව හිතනවාටත්
වඩා සුපිරි වේගයෙන් Download කරගන්න ඕන නම් ඉතින් අනිවාර්යෙන්ම ඕන කරනදේ
මොකද්ද කියලා ඔයාල දන්නවානේ. ඒ තමයි ඉතින් Internet Download Manager කියලා
කියන්නේ. ඉතින් මම ඔයාලට මේ පොස්ට් එකෙන් බලපොරොත්තූ වෙන්නේ මේ IDM
වල අලුත්ම සංස්කරණය ජීවිත කාලයටම පාවිච්චි කරන්න පුලුවන් වෙන විදියට හදා ගන්නේ
 කොහොමද  කියලා කියන්නයි.
Saturday 3 May 2014

තත්පර 5න් T shirt එකක් නමමුද?





                                              ඇත්තම කියනවා නම් මට මේ Video එක Internet එකේ Search
කරද්දි හම්බුන එකක්. ඒ Video එකේ අමුතු ගතියක් තියෙන හින්දා මට ඔයාලටත් පෙන්වන්න කියල
මම අදහස් කලා.        

IDM වල Download Speed එක වැඩි කරමුද?



Internet Download Manager ගෙන ඔයාලට මම අමුතුවෙන් කියන්න ඕන නැහනේ. ඉතින් අද මම
මේ ලිපියෙන් කියන්න යන්නේ  IDM වල ඒ කිව්වේ  Internet Download Manager වල ක්‍රියාකාරි
බව වැඩි කරගන්න විදිහක් ගැන.
Friday 2 May 2014

ඔබගේ පරිගණකය Viruses වලට ආසාදනය වී ඇති නැති බව දැන ගන්නේ කෙසේද?



                                                        බොහොමයක් පරිඝණක වලට Virus ආසදනය වී පසුව ඒවා
 භයානක තත්වයට පත් වීමට හේතුවක් වන්නේ එම පරිගණක වලට Virus ආසදනය වි ඇතිද නැත්ද
යන්න සොයා ගැනීමට තරම් දැනුමක් අප හට නොමැතී වීම නිසා කීවොත් නිවැරදිය.එහෙත් Virus
එකක් අප පරිඝණකයට ආසදනය වූ සැනින් එය දැන ගත හැකිනම් එමගින් අප පරිඝනකයට
 එමගින් සිදුවන්නට නියමිත මාරන්තික හානිය අවම කල හැකි බව ඔබ දන්නවාද?
හොදයි අද මම මේ ලිපියෙන් බලාපොරොත්තූ වන්නේ Virus නිසා පරිඝනකයේ  සිදුවන වෙනස් වීම්
ගැන ඔබගේ අවධානය යොමු කරවීමයි.