Tuesday 30 April 2013

Windows , Linux වැනි ඕනෑම OS එකක් Pen Drive එකෙන් ඉතාමත් පහසුවෙන් install කරමු.




හොදයි අද මම් කියන්න යන්නේ ඔයාලා ගොඩාක් අයට වැදගත් වෙන පොස්ට් එකක් ගැනයි.
ඔයාලා අලුතින් එක එක Operation System ආවාම ඒවා install කරගෙන භාවිත කරන්නට මහත්
ආසවක් දක්වන කෙනෙක් නම් මේක ගොඩාක් වැදගත් වේවි.
බොරුවට මොකටද DVD වලට සල්ලී වියදම් කරන්නේ. අද කියන්න යන්නේ කොහොමද
 Linux, Windows වගේ Operation Systems කොහොමද ඔයාලගේ Pen Drive එකෙන් ආරක්ශාකාරිව ඉතාමත් පහසුවෙන් install කරන්නේ කොහොමද කියලයි.
Saturday 27 April 2013

Nero Burning ROM Multi v12.5.01100 ජීවිත කාලයට

             Nero Burning ROM කියලා කියන්නේ ඉතින් Award පිට Award දිනපු Software එකක්. හොදම සුපිරිම Qualityයට  CD එකක් හරි DVD එකක් හරි එහෙම නැත්තම් අලුතින්ම ආපු Blue Ray එකක් හරි
ඉතා ඉහල මට්ටමක් Qualityක්  ඇතිව Burn කරන්න හරි Copy කරන්න ඕනේ නම් ඔයාල ගොඩාක් අයට මතක් වෙන්නේ ඉතින් Nero Burning ROM නේ.
Friday 26 April 2013

කොහොමද Windows වල Drive එකක් Lock කරන්නේ?



                                                           අද මම කියන්න යන්නේ කොහොමද අපේ පරිඝණකයේ ඇති
Drive වලට ඇතුලු වීමට නොහැකි විදියට ඒවා Lock නැත්තම් Block කරන්නේ කියලයි. මෙමගින්
ඔයාලට  පුලුවන් වෙනවා ඔයාලගේ Computer එක ඔයාලගේ යාලුවන්ට භාවිතයට දෙන්න කිසිම
බයකින් තොරව. මේකේදි වෙන්නේ ඔයාලගේ Drives වලට Access වෙන එක වලක්වන එකයි.

Software/Application එකක් සහමුලින්ම uninstall කරමුද? (3)

                    හොදයි අද කියන්න යන්නේ අංක එකේ Software/Application uninstall කරන
software එක ගැන. මේ ඒ තමයි ඉතින් Revo Uninstaller කියලා කියන්නේ. 2013දී කරපූ
සමීක්ෂණයකින් තමයි මේ software එකට අංක එකේ ස්ථානය ලැබිලා තියෙන්නේ.
Thursday 25 April 2013

වටිනා Facebook Plugins කීපයක් Google Chrome සදහා.



ඔයාලා ගොඩාක් දෙනාගෙන් ඇහුවොත් ඔයාලා Facebook එන්නේ මොන Web Browser එකෙන්ද
කියලා ඔයාලා දෙන උත්තරය තමයි Google Chrome.  ඉතින් මම හිතුවා එහෙම facebook එන ඔයාලට
facebook එකේ Browsing ලේසි කරවන්න පොඩි Facebook Plugins කීපයක් දෙන්න.
Wednesday 24 April 2013

Website 100කට වඩා වැඩි ගණනකදී ඔයාලගේ Username එකේ Availability එක එකවිට හොයමුද?






                                                                    ඔයාලගේ Username එක Websites කීයක භාවිතා කරලා තියේද? එහෙම නැත්තම් අලුතින්ම Username එකක් දාන්න හිතන් ඉන්නවා නම් Gmail  එකට හරී Facebook
එකට හරී නැත්තම් මොනමහරී Website එකකට  ඒක කොච්චර Websites ප්‍රමාණයක භාවිතා කරලා තියෙද?
භාවිතා වෙලා නැද්ද කියනවග , නැත්තම් Domain එකකට Username එකක් දාන්න හිතන් ඉන්නවා නම් ඒ Username එක වලංගුද නැද්ද කියන වග එක සැරේ බලන ක්‍රමේ තමා මම අද කියන්නේ.
Tuesday 23 April 2013

Windows 7 වල හංගපු Themes හොයා ගමුද?




                             Windows 7  වල තියෙන Themes පාවිච්චි කරලම එපා වෙලාද? අලුතින් Themes Download කරගන්න Websites හොයනවද? ඊට කලින් Windows 7 වල හංගපු Themes එලියට ගමු.
ඔයාල සමහර අය දන්නේ නැති අපේ Windows 7 වල Themes කීපයක් අපේ භාවිතයට කෙලින්ම ගන්න
බැරි වෙන විදියට හදලා තියෙනවා මම් කියලා දෙන්නම් ඒවා එලියට ගන්න විදිහ.
Friday 19 April 2013

බොරු Facebook Profile Picture එකක් දාගෙන ඉන්නේ කවුද කියලා හොයා ගන්න ක්‍රමයක්.



                                                   
                                    අද කාලේ facebook fake accounts වැහි වැහැලනේ. ඒත් මම් කියන්න යන්නේ
නම් ඒ fake account හොයගන්න ක්‍රමයක් ගැන නම් නෙවේ. මම කියන්න යන්නේ ගොඩක් ගැහැනූ  අය facebook එකේ තමන්ගේ photo එක දාන්නේ නැතිව ගොඩක් වෙලාවට නිලියක්ගේ වගේ ප්‍රසිද්ධ කෙනෙක්ගේ photo profile picture එක විදියට දාගෙනනේ ඉන්නේ.

Folder වල Background එක වෙනස් කරමුද?




                                            නිකන්ම තියෙන Folder එකේ Background එකට වෙනස් කරගෙන
මේ රූපයේ  පෙන්වලා තියෙන විදියට photo එකක් දාන්නේ කොහොමද කියලා තමයි අද මම
ඔයාලට කියන්න යන්නේ.  මේකට ඉතින් පොඩි software  කෑල්ලක් ඕනේ වෙනවා.
Thursday 18 April 2013

Windows 7 වල අමුතු Keyboard Tricks කීපයක්.





                                                              හොදයි මම කියන්න යන්නේ ටිකක් ඔයාලට දකින්න
නොලැබෙන ගොඩක් අය නොදන්නා keyboard Tricks 8ක් ගැන. මේ හැම Trick එකක්ම වාගේ
Windows Key එක සම්බන්දයි.
Wednesday 17 April 2013

Boot Menu එක තමන්ට කැමති විදියට හැඩ ගස්වා ගන්න Top භාන්ඩයක් මෙන්න.

               

                        හොදයි මම මේ ටිකේම ඔයාලට දුන්නේ Gamesනේ ඉතින් මට හිතුන ආපහු පොඩි
software කෑල්ලක් ගැන ඔයාලට කියන්න. එකටම කියන්න ඕනේ මේ software එක ප්‍රයොජනවත්
වෙන්නේ එක එක Version වල OS එක විට ඔබේ පරිගනකයට Install වෙලා තියෙනවා නම් විතරයි.
Tuesday 16 April 2013

694MB වලට Compress කරපු Chernobyl Commando , IDM එකෙන් බා ගමුද?




                                            අලුතින්ම නිකුත් වුන Game එකක් ගැන තමයි මම ඔයාලට ගෙන එන්නේ.
මේකත් කලින් ඒවා වගේම  Action Game එකක්.  මේ Game එක ගැන කියනවා නම් මෙය නිකුත් වුනේ
07-04-2013 වෙනිදා ඒ කියන්නේ මේ මාසයේ මුල විතර.
Monday 15 April 2013

යාලුවන්ගේ Mobile Phone වලට එකවිට තොරතුරු දැනුම් දිය හැකි Text Messages System එකක් නොමිලේම හදමුද?

       
  හොදයි මම අද ඔයාලට කියන්න යන්නේ නම් ගොඩාක් වටින දෙයක් ගැන. ඔයාලා ඉතින් Title එකේ
දකින්න ඇතිනේ අද මම කියන්න යන්නේ Mobile Phone වලට එකවිට තොරතුරු දැනුම් දිය හැකි Text Messages System එකක් නොමිලේම හදන එක ගැනයි. මේ ක්‍රමේ අද ගොඩක්ම Campus වල office
වල, වගේම සමහර Websites වල පවා භාවිතා වෙනවා. මෙමගින් කරන්නේ මෙහෙම දෙයක්.
Sunday 14 April 2013

1.8GBට Compress කරපු Call Of Duty 4: Modern Warfare IDM එකෙන් බා ගමුද?



                                                        ඔක්කෝටම කලින් කියන්න ඕනේ ඔයාලට ලැබුවා වූ සිංහල
අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් සතුටින් පිරි ජරමර බරබර කරදර නැති ආදරෙන් සාමයෙන් සෞභාග්‍යයෙන් පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඉතින් මේ අලුත් අවුරුද්ද දවසේ මම
හිතුවා වෙනදා වගේ software එකක් හරි trick එකක් හරි දෙන්නේ නැතිව ඔයාලට ඔයාල ගොඩාක්
කැමති Game එකක් දෙන්න.
Friday 12 April 2013

Facebook page එකට Friendsලව එක Click එකෙන් Invite කරමුද?



                                                             ඔයාල ගොඩාක් අයට facebook එකේ pages තියෙනවනේ.
ඉතින් මේ pages තියෙන අයට තියෙන එකම ප්‍රශ්නේ තමයි කෝමද තමන්ගේ page එක තමන්ගේ
 යාලුවෝ අතර ජනප්‍රිය කරගන්නේ කියන එක. එහෙම නැත්තම් තමන්ගේ page එකට fansලා වැඩි කරගන්නේ කියන එක. pages තියෙන අය දන්නව ඇති ඒ වැඩේ තමයි අමාරුම කියලා. ඉතින් මේ
සදහා ඔයාල කරන්නේ තමන්ගේ page එකට Like කරන්න කියලා යාලුවන්ට  Invite කරන එකයි.
ඉතින් facebook යාලුවෝ ගොඩාක් ඉන්න අයට නම් මේ වැඩේ කරන්න අමාරුයි.  ඉතින් මම් අද කියන්න
යන්නේ කොහොමද එක click එකෙන් මේ සේරම යාලුවන්ට facebook page එකට Invite කරන්නේ
කියලයි.
Tuesday 9 April 2013

සම්පූර්ණයෙන් Activate කරපු Photoshop CS6 Portable එක Download කරගමුද? වැඩිය නෑ 117MBයි

               ඔන්න යාලුවනේ කාලෙකින් මමත්  ඔයාලට මේ අපේ අලුත් අවුරුද්ද ලබන්න දවස් 4ක
වගේ පොඩි කාලයක් තියෙන අතරතුරේදි ඔයාල ගොඩාක් දෙනාට වටිනා කියන software එකක්
දෙන්න තීරණය කලා. ඒ තමයි ඉතින් ඔයාල ගොඩාක් දෙනා ඉල්ලන Photoshop CS6 කියන Photo
Editing software එකේ Portable සංස්කරණය.
Saturday 6 April 2013

Drivers හොයා ගන්න එක කරදරයිද?


                                         
                                                         හොදයි මම අද මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ ඔයාලා
නිතර නිතර මූණ දෙන එක්තරා ගැටලුවක් ගැන තමයි. ඒ තමා ඔයාලා අලුතින් මෙහෙයුම් පද්ධතියක්
පරිඝණකයට එකතු කලවිට ඒ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන Drivers හොයා ගන්නවා කියන එක.
අලුතින් Windows 8 එකතු කරපු අය ඉන්නවා නම් මේ ගැටලුවට එයාලා මූන දිලා ඇති මෑතකදි.

Software/Application එකක් සහමුලින්ම uninstall කරමුද? (2)



            ඔයලාට මතක ඇති මම මේ වගේම පොස්ට් එකක් මීට  කලින් දවසක් ඔයාලට ගෙන ආවා.
ඒ Full Uninstall ගැන. අද මම කියන්න යන්නේ ඒ වගේම හැබැයි Full Uninstall ට වඩා භාවිතය
පහසු software එකක් ගැන.
ඔයගොල්ලොන්ට නිතර නිතර මූණ දෙන ප්‍රශ්නයක් තමයි කලින් install
කරපු software එකක් uninstall කරද්දි ඒක සම්පූර්ණයෙන්ම uninstall කරන්න
බැරි වෙන එක.
Wednesday 3 April 2013

Keyboard එක දිහා බලන්නේ නැතිව වේගයෙන් Type කරන්න ඉගෙන ගන්න කැමතිද?




                                                       අද මම කියන්න යන software එක නම් ඔයාල ගොඩාක් දෙනාටමේක ප්‍රයොජනත් වෙයි කියල මම හිතනවා. මොකද ඔයාල ගොඩාක් දෙනා මොකක්හරි documentඑකක් හරි එහෙම නැත්තම් ලිපියක් හරි එහෙමත් නැත්තම් facebook එකේ chat
කිරිම්, වගේ හැමදේකදිම English අකුරු Type කරන්නේ keyboard එක දිහා බලාගෙන.
 කැමතිද මේ සම්මත ක්‍රමයෙන් මිදිලා Professional විදියට වේගයෙන්  keyboard එක දිහා නොබලා  Type කරන්න. එහෙනම් ඒ කැමති  අයට තමා  මේ post එක වැදගත් වෙන්නේ.