Saturday 17 November 2012

Desktop එකේ ඉදන් Cricket විස්තර දැන ගන්න LiveCricket 2.0



  LiveCricket කියල කියන්නේ free දෙන software එකක් . හරියට Desktop Gadget එකක් වගේ.
මේකෙන් පුලුවන් අපිට Cricket විස්තර පන්දුවෙන් පන්දුවට දැන ගන්න. අපිට තියෙන්නේ මේ
Gadget එක open කරන්න විතරයි. open උනාට පස්සේ පන්දුවෙන් පන්දුවට update වෙන
ලකුණු පුවරුව දැක ගන්න පුලුවන්.
Saturday 3 November 2012

වේගයෙන් files, Copy කරන්න TeraCopy Pro 2.27 අලුත්ම සංස්කරණය

     
   අපි අපේ පරිගණකයෙන් වැඩ කරද්දි අපි මූන පාන එක ගැටලුවක් තමයි
Windows වල අලුතින් Version එන්න එන්නම ඒවාගේ file copy කිරිමේ speed
එක එන්න එන්නම අඩු වෙන එක. ඒ කීවේ අපි Windows XP වල files ගොඩාක්
එක සැරේ  Copy කරනකොට ලැබෙන speed එකට වඩා අඩු speed එකක්
ලැබෙනවා ඊට වඩා වැඩි ඒ කීවේ Windows 7 වල files Copy කරද්දි.
Friday 2 November 2012

Software එකක් සහමුලින්ම uninstall කරමුද?

           ඔයගොල්ලොන්ට නිතර නිතර මූණ දෙන ප්‍රශ්නයක් තමයි කලින් install
කරපු software එකක් uninstall කරද්දි ඒක සම්පූර්ණයෙන්ම uninstall කරන්න
බැරි වෙන එක. අපි කොහොම uninstall කලත් අපේ පරිගණකයේ පොඩි හෝ
ඒ uninstall කරපු software එකේ files එහෙම නැත්තම් registry entries වගේ
මොකක්හරි කොටසක් ඉතිරි වෙනවා .